Gihan ගෙ BAR එක

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
තිබ්බයි කියලා හැම එකම ගහන්න හොද නැ නෙව..:P...මෙව එකතු කරයි කියල මුකුත් ලැබෙන්නෙත් නැ මම හිතන්නෙ
බොන්නත් බෑන්, නොබී ඉන්නත් බෑ :angry::rofl:


මුන් මේවා ඉගෙන ගත්තේ ලංකාවෙන්...:lol::lol:

අපේ කසිප්පු මුදලාලිලා තමයි සර්පයෝ දාල අරක්කු හදන එක ලෝකෙට අඳුන්වලා දුන්නේ... :lol:

ඔව් ඔව්, අපේ තිලාන් මුදලාලිත් ඕව දාල තමයි බඩු හදන්නෙ :P

අපෝ බේබද්දා......:lol::lol::lol:
විශ් යූ ද සේම් :P

Absolute alcohol: >99%

Machan mata arakakk bonna asai.... Poddak adu karala deepan koooo.......!!! :lol:
මිලි ලීටර් 20 වගේ දෙන්නං

absolut_vodka_family_.jpg


:P

ඉහි ඉහි.. මැරෙන්නෙ නැත්තන් ඕන එකක්.... :P
ශුවර් නෑ :P
 

kovida_xp

Junior member
  • Oct 29, 2007
    655
    6
    18
    මගෙන් පොඩි Input එකක් කට්ටිය මෙව දන්නවත් ඇති...

    පොල් රා + යිස්ට් (පැසිම) = පොල් අරක්කු
    උක් (මොලැෂස්) + යිස්ට් (පැසිම) = ගල් අරක්කු (වැඩෙ වෙන්නෙ ගල්ඔය පැත්තෙලු නෙ)

    සහ ''කසිප්පු''..:P..මෙක ගැන නම් දන්නෙ නැ..:lol:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඕව බීල නොමැරුනොත් තමයි පුදුම
    මැරෙන එකක් නම් නැති වේවි..

    ම්ට නං හිතන්නවත් බෑ
    :rolleyes::rolleyes:


    රෙඩ් ලේබල් වගේ පහුවදා ඇපත් නැද්ද, නැත්නං ඕන්ද ස්පොට් ද ?

    ඔන්ද ස්පොට් තමයි හැබැයි වැඩේ කියන්නේ පහුවදාට ගානක් වත් නෑ....ඒක තමයි තියෙන හොදේ...