Ow man Gihanta kalin parat rep kapapu thread eke kiwwe


ඊටත් කලින් තව කෙනෙක් උදේ 2ට විතර ඕක කිව්වාOw man Gihanta kalin parat rep kapapu thread eke kiwwe


ඊටත් කලින් තව කෙනෙක් උදේ 2ට විතර ඕක කිව්වාA country without media control
panthiya monawa unat kathawa harine



ඉරිසියාව ඉහ වහා ගිය අනුන්ගේ මතයට ගරුනොකරන පිරිසක් එකකිරි තුල බිහිවෙමින් පවතී. මොවුන් සිතාසිටින්නේ මාධය යනු ගැටලුවක එක කොටසක් පමනක් පෙන්වන දෙයක් වියයුතු බවයි. සෑම පෝස්ට් එකක් හා තරෙඩ් එකක් බලය වැඩිදෙසට කඩේ යන්න ඔනා බවයි. ගිහාන් සහෝ දරයා කරන්නේ කුමක්ද? එලකිරි තුල නටන නාඩගමෙන් තමුන්ගේ පෞද්ගලික තරහා පිටකර ගැනීන නොවද? නිදහස් මතය ඉදිරිපත් කිරීම අභියෝගයට ලක් කිරීම නොවේද. මගේ අවවාදයනම් අනුන්ගේ රෙප් වලට ඊර්ෂයා නොකරන ලෙසයි. ඩුඩ් උගෙ වැඩක් බලා ගනී උබලා උබලගෙ වැඩක් බලා ගනිල්ල. ගිහාන්ට මතකද අයියන්ඩි ගෙ 4වන අන්තවාදී ත්‍රෙඩ් එකට වෙච්ච දේ..දත කට මැදගෙන ආව අයෙත් බයිලා ගහලා යන්න. නමුත් තෙර්ඩ් එක පුරා කතා කෙරෙ මන් ඔයාට දුන්න -රෙප් එක ගැන. අයියන්ඩි කීප වතාවක්ම ත්‍රෙඩ් එක බම්ප් කරා හරිගියෙ නෑ.
ජාතිවාදය ආගම්වාදය එලකිරි වලට ඔනා නෑ.අපි සමගියෙන් ඉමු. නිවුස් කාට විරුද්ද වුනත් ඇත්තනම් භාර ගමු අනුන්ට, අනෙකුත් ජාතීන්ට වෙර නොකරමු.
මන් දන්නවා මෙක දාපුගමන් පන නැති පිරිසක් ඇවිත් මට ලේබල් ගහලා -රෙප් දෙනවා. කමක් නෑ මන් බයනෑ.ඇත්ත කියන්න බය වෙන්නෙ මොකද? කොන්ද පන තියෙන සිංහලයෙක් නම් ගෞරව කරපන් හැමොටම බොරුවට එලකිරි ස්පෑම් නොකර. ඇගිල්ල දික්කරන්න කලින් හිතපිය ඇගිලි කීයක් තමුන් වෙත දික්වෙලාද කියලා
නිවටයන්ට පුලුවන් දෙයක් කරපන්,මෙත්‍රෙඩ් එකෙන් පස්සෙ මං නිවටයන් වත් පොස්ට් කරන්නම්
)1 we won't stand jihading ..other religious items are welcome do some research there's a shitload of threads about catholic stuff
2 fail again - i think most ppl here knows that i can't stand mahinda or their party but still i have no problem here ..
3 read 1 and 2
සිරාවට බන්, සිංහලත් බැහැ වගේමේ මනුස්සයත් ලක්ඩූඩ්ගේ තැටියමයි දාන්නේ....
පලවෙනි පිටුවෙ අමාරුවෙන් සිංහලෙන් ගහල ඉතුරු පිටු 10ම සින්ග්ලිශ් වලින් උත්තර දෙනව 
ඕකට මට බැනල ත්‍රෙඩ් දාක වැඩක් තියෙනවද ? මම ජනමාධ්‍ය ඇමති නෙවෙයි![]()


same painkatawahan inna ayege katawal ahenne naa
man ekakiri.com ekata awa dawese idan dakke adupadukam
1. wena agamaka jathiyaka kenekta metana mukut kiyanna ba
2. UNP karayo okkoma dehsadhrohiyo
3. anith okkoma hari


issella igena ganna "Jathiwadhaya"i Jaathika wadhaya"i athara thiyanawenasa... eewa poth wala nehe... ee wage hegeem enne papuwen... erath EK eke thamange adahs prakaasha kireeme ayithiyak thiyanawa.... oyage thread eken thawath kenekge aithiyak abiyogayata lak karala thiyanawa.... oyage oya kiyamana sinhala akuren daala loku නැව් ටෝක් eken demma kiyala hemoma oka pili ganii kiyala hithanna epa - rep aniwa set wei... mokada hemoma doodlata atulalage mathayata hemoma garu karanne nehe... sinhalenma kiwwoth un kiyana katha ahana sinhala apey ඇගේ මාලු නටනවා..!!! e nisa doodlata banina ayata niwataya kiyala egilla dik karanna kalin tikak hithanna...
budu saranai... ubata + rep lebeywa...
(matath deepanko + rep ekak kawuruhari pinwathek.. hamba wechcha eewa okkoma bahirawayo - karanawa)
මේ මනුස්සයත් ලක්ඩූඩ්ගේ තැටියමයි දාන්නේ....



oyatat terennai puthe mana keka dammesame pain
ආයි කියවල බලන්න, හැමෝම ඔයාට හිනා වෙනව
ජාතිවාදය ආගම්වාදය එලකිරි වලට ඔනා නෑ.අපි සමගියෙන් ඉමු. නිවුස් කාට විරුද්ද වුනත් ඇත්තනම් භාර ගමු අනුන්ට, අනෙකුත් ජාතීන්ට වෙර නොකරමු.


1. where is a thread saying there problems (who failed)
2. Political parties shouldn't cover elakiri (my opinion)
3. dont remember
සිරාවට බන්, සිංහලත් බැහැ වගේපලවෙනි පිටුවෙ අමාරුවෙන් සිංහලෙන් ගහල ඉතුරු පිටු 10ම සින්ග්ලිශ් වලින් උත්තර දෙනව
![]()
චාර්ටර් වෙන්න වෙන්න එල්ලි එල්ලි යන
කාටවත් මොනවා කීවත් බය නෑ කියන කී දෙනාද එළ කිරියේ ඉන්නේ
ආයෙ මොනවත් කියන්නෑ පුළුවන් නම් තෝරන්න
මං ගියා යහ පාලනයක් සුභ අනාගතයක්
++ep 10,000kata wada me thread eken labena -rep eka mata wadagath

ඇගිල්ල දික්කරන්න කලින් හිතපිය ඇගිලි කීයක් තමුන් වෙත දික්වෙලාද කියලා

මොකක්ද මේකේ හරය ? ඔක්කොටම ආරාදනා කරල තියෙනව මට බැනපන් කියල,ow sinhala bari matada meke haraya terum ganna bari ubalatada????