[GihanFX & The Hatred Game]

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හීහි මේ එක දාන්නමද ඔය ID එකේන් ආවේ ගිහාන් කරේ ඩූඩ් කරපු ජාරා වැඩ පෙන්නලා දීපු එකයි
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    man dhanne sadharanaye thatiya look @ my avatar :):):)

    :yes::yes:

    ලක්ඩූඩ්ගේ avator එකේ තිබ්බේ ලංකාවේ කොඩියනේ..ඒ මදිවට " ලක් " කෑල්ලකුත් තිබ්බා...
    ඒක හරියට සීලවතී සිල් අරගෙන මකුණො මරනවා වගේ වැඩක් වුනා....
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හීහි මේ එක දාන්නමද ඔය ID එකේන් ආවේ ගිහාන් කරේ ඩූඩ් කරපු ජාරා වැඩ පෙන්නලා දීපු එකයි
    හැමදාම වැරදි පෙන්නන අපිට ජාතිවාදී, ආගම්වාදී ලේබල් එක එනවනේ :yes: ඕව අපිට හොදට පුරුදුයි බන්
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    මට කිසි දුකක් නැහැ, මොකද මේ පිටු 10ටම තාම ලංකාවට එරෙහිව යන, ලංකාවට විනකරන කිසිම කෙනෙක් ආවෙ නැහැ lkdood ට පක්ශව ඔයා දාන දේ අනුමත කරන්න :yes: ආයි කියවල බලන්න, හැමෝම ඔයාට හිනා වෙනව

    mata hinawena ayata terei egollo hina wenne egollanta kiyala.mata kauruth paksha wenna one naa me thread ekata oya apu ekama athi
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0

    ජාතිවාදය කෙසේ වෙතත්, ඩූඩ් කරල තියෙන්නෙ රටට වෛර කිරීමක් නේ...පොඩි උන්ට ඕවා තේරෙන්නෙ නෑ:rolleyes:
    අපිට නම් අපේ රට වටිනවා...:yes:

    ratata waira kerane rate minissunata kamathi nathi aya neweida?
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    හැමදාම වැරදි පෙන්නන අපිට ජාතිවාදී, ආගම්වාදී ලේබල් එක එනවනේ :yes: ඕව අපිට හොදට පුරුදුයි බන්


    ඒක ඇත්ත...ඕක තමයි වදින්න පුලුවන් හොදම ලේබල් එක මම දන්න විදිහට. :yes:
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    you said there were issues for other religion in this site go back a page and read in case you have difficulties reading get lkdoods ass off your face

    in what way do you think political parties cover ek? what i see is members taking their sides of the game and talking about politics good or bad.

    you don't remember, you don't know, you don't realize...what you do is fail ..quite infact that's all you do.

    ok stay blind. God may bless you!
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    1. religious section (puthe man katha kerane ewa gana newei)

    2. we'll see

    religious threads in this site are in religion section ..threads that are posted in inapropriate sections are moved to religion section sooner or later by admin

    are you sure you are talking about something that took place in ek? cos you seem a bit lost.
     

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    1. religious section (puthe man katha kerane ewa gana newei)

    2. we'll see

    Okai methana prashne, oya dan katha karanda ena de isella kiyala inda... kotu paninne nathuwa!

    Gihan ta NIWATAYA kiwwa nang, forum eke widihata NIWATAYA kiyana eka artha kathanaya karala inda isella!

    Aagam gana katha kirime nidahasa na kiyanawa nang, ewata sakshi pennannda?

    Ko mewa?
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    the hatred is obvious

    we all must blindly worship the king otherwise we are 'kotiya'

    now they will call GT (admin of the site) 'kotiya' for not doing what they want

    they want to ban the dissent who are calling for human rights, media freedom, equal rights for all & justice


    “Justice denied anywhere diminishes justice everywhere.”

    Dr. Martin Luther King, Jr.
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    mata hinawena ayata terei egollo hina wenne egollanta kiyala.mata kauruth paksha wenna one naa me thread ekata oya apu ekama athi
    ඔයා වගේ ෆේක් අයිඩී වලින් එන මහත්වරු දෙතුන් දෙනෙක්ම මට මේ වගේ ත්‍රෙඩ් දාල තියෙනව, මේව එලකිරි එකේ අයට හොද එන්ටර්ටේන්මන්ට් :yes:
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ratata waira kerane rate minissunata kamathi nathi aya neweida?

    උපන් බිමට වයිර කරනවා කියන්නේ තමන්ගේ අම්මට වයිර කරනවා වගේ වැඩක්. පවුලේ මිනිස්සුත් එක්ක මොනවා හරි හේතුවක් නිසා තරහ වුනා කියලා හදපු වදපු අම්මටත් වයිර කලාම හරිද මනුස්සයෝ....?
    අපිව දැන් අවුස්සගන්නේ නැතුව ඉන්නවා...