හරි උන්නැහේ මාර ත්‍රෙඩ් 1ක් නේ දාලා තියෙන්නේ. මම පොඩ්ඩක් උයාට අතීතය මතක් කරන්නද??ඔයා නේද ඔයාගේ මතයට විරුද්ධ මතයක් ගිහාන් අයියා දාලා තිබුනා කියලා එයාට (-) රෙප් දීපු සතා?ෆෝරම් රූල්ස් කඩන්නේ නැතුව දාපු පෝස්ට් 1කට මම කැමති නැති නිසා (-) රෙප් දුන්නා කියන්නේ වෛරයටනෙවෙයි නේද? නෑ නෑ ඒවා වෛරය නෙවෙයි. ඒ රෙප් දුන්නේ ආදරේට නේ

. ඕකට තමයි ඒ කාලේ ඉදන් කිව්වේ වැදි බණ දේශනා කොරනවා කියලා. කමක් නෑ දෙසන්නකෝ. ඒවා වැඩක් නෑ. බලමු උයා කියලා තියෙන දේවල් ....

සහතික ඇත්ත. අපි දැක්ක නේ ඔය සමබර අපක්ශපාතී අය කොහොමද දෙපැත්තම පෙන්නුවේ කියලා.ඒ ත්‍රෙඩ්වල විදියට මම හිතුවේ ඒ අපේක්ශකයා විතරක් චන්දේ ඉල්ලනවා කියලා. ඒ තරමට අපක්ශපාතී මීඩියා. කෝ අනිත් අපේක්ශකයෝ 22ගේ නිව්ස්?? ඒ මාධ්‍ය වාර්ථාකරණය හරි සෝයි නේද
පෞද්ගලික තරහ මොකක් බෙදාගන්න බැරුවද?? ඩූඩ් අක්කිව ගිහාන් අයියා ආස්ක් අවුට් කොරලා බෑ කිව්වද??දන්න දෙයක් කතා කොරන්න කියන්නේ ඕක තමයි. මම දැකලා තියෙන විදියට නම් ඩූඩ්ට වඩා ගිහාන් අයියට රෙප් වැඩියි. එයා රෙප් දෙන්න කියලා අඩන්නෙත් නෑ ඩූඩ් වගේ. අනිත් එක අපිට අපේ වැඩක් බලං ඉන්න තිබුනා ඩූඩ් ඉතියෝපියාවට, සෝමාලියාවට විරුද්ධව පෝස්ට් දැම්ම නම්. උයා ඉතින් රටක් නැති ඔටුවෙක් වුනාට අපිට රටක් තියෙනවා නේ. ඒක නිසා ඩූඩ්ගේ අවජාතක වැඩවලට අපේ මල පනිනවා
අයියණ්ඩි දාන ත්‍රෙඩ්වලින් ගොඩක් රිදෙනවා වගේ. දුක තමයි. ඇත්ත තිත්තයි. මේකේ අපි කාටවත් වෛර කොරන්නේ නෑ. හැබැයි වැරැද්දට වැරදියි කියනවා. අපි හරි වැරදි බලන්නේ උබේ ඔය බහුබූත සංකල්ප වලින් නෙවෙයි. රටට/අපේ සංස්කෘතියට, හර පද්ධතීන්වලට හානිකර නම් යම් දෙයක් ඒකට අපි විරුද්ධයි. නිකං ඩොලර් කාක්කෝ වගේ රටට කෙල වුනත් ප්‍රජාතත්ත්‍රවාදේ
රැක්කා කියලා සතුටු වෙන කාණ්ඩෙට අපි නෑ.

අම්මෝ. කැපෙන්න රෙප් මහ ගොඩක් තියෙන කෙනා නේ මේ කතා කරන්නේ. බය වෙන්න එපා උයා වගේ මේ අය තමන් කැමති නැතිවුනාම (-) රෙප් දෙන්නේ නෑ. ඔයා ඉතින් නිවටයෝ ගැන කතා කරන්නේ ඒ ගැන තමන්ගේ අත්දැකීම් වලින්ම දන්න නිසානේ. කොහොම හරි මේ ත්‍රෙඩ් 1න් එලිවෙච්ච පලවෙනි දේ තමයි ත්‍රෙඩ් ස්ටාට්ර් ලොකුම නිවටයෙක් කියලා. ෆේක් අස්සෙ හැංගිලා එන උං එක්ක මොන කතාද

ඉරිසියාව ඉහ වහා ගිය අනුන්ගේ මතයට ගරුනොකරන පිරිසක් එකකිරි තුල බිහිවෙමින් පවතී. මොවුන් සිතාසිටින්නේ මාධය යනු ගැටලුවක එක කොටසක් පමනක් පෙන්වන දෙයක් වියයුතු බවයි. සෑම පෝස්ට් එකක් හා තරෙඩ් එකක් බලය වැඩිදෙසට කඩේ යන්න ඔනා බවයි.
සහතික ඇත්ත. අපි දැක්ක නේ ඔය සමබර අපක්ශපාතී අය කොහොමද දෙපැත්තම පෙන්නුවේ කියලා.ඒ ත්‍රෙඩ්වල විදියට මම හිතුවේ ඒ අපේක්ශකයා විතරක් චන්දේ ඉල්ලනවා කියලා. ඒ තරමට අපක්ශපාතී මීඩියා. කෝ අනිත් අපේක්ශකයෝ 22ගේ නිව්ස්?? ඒ මාධ්‍ය වාර්ථාකරණය හරි සෝයි නේද
ගිහාන් සහෝ දරයා කරන්නේ කුමක්ද? එලකිරි තුල නටන නාඩගමෙන් තමුන්ගේ පෞද්ගලික තරහා පිටකර ගැනීන නොවද? නිදහස් මතය ඉදිරිපත් කිරීම අභියෝගයට ලක් කිරීම නොවේද. මගේ අවවාදයනම් අනුන්ගේ රෙප් වලට ඊර්ෂයා නොකරන ලෙසයි. ඩුඩ් උගෙ වැඩක් බලා ගනී උබලා උබලගෙ වැඩක් බලා ගනිල්ල.
පෞද්ගලික තරහ මොකක් බෙදාගන්න බැරුවද?? ඩූඩ් අක්කිව ගිහාන් අයියා ආස්ක් අවුට් කොරලා බෑ කිව්වද??දන්න දෙයක් කතා කොරන්න කියන්නේ ඕක තමයි. මම දැකලා තියෙන විදියට නම් ඩූඩ්ට වඩා ගිහාන් අයියට රෙප් වැඩියි. එයා රෙප් දෙන්න කියලා අඩන්නෙත් නෑ ඩූඩ් වගේ. අනිත් එක අපිට අපේ වැඩක් බලං ඉන්න තිබුනා ඩූඩ් ඉතියෝපියාවට, සෝමාලියාවට විරුද්ධව පෝස්ට් දැම්ම නම්. උයා ඉතින් රටක් නැති ඔටුවෙක් වුනාට අපිට රටක් තියෙනවා නේ. ඒක නිසා ඩූඩ්ගේ අවජාතක වැඩවලට අපේ මල පනිනවා
ගිහාන්ට මතකද අයියන්ඩි ගෙ 4වන අන්තවාදී ත්‍රෙඩ් එකට වෙච්ච දේ..දත කට මැදගෙන ආව අයෙත් බයිලා ගහලා යන්න. නමුත් තෙර්ඩ් එක පුරා කතා කෙරෙ මන් ඔයාට දුන්න -රෙප් එක ගැන. අයියන්ඩි කීප වතාවක්ම ත්‍රෙඩ් එක බම්ප් කරා හරිගියෙ නෑ.
ජාතිවාදය ආගම්වාදය එලකිරි වලට ඔනා නෑ.අපි සමගියෙන් ඉමු. නිවුස් කාට විරුද්ද වුනත් ඇත්තනම් භාර ගමු අනුන්ට, අනෙකුත් ජාතීන්ට වෙර නොකරමු.
අයියණ්ඩි දාන ත්‍රෙඩ්වලින් ගොඩක් රිදෙනවා වගේ. දුක තමයි. ඇත්ත තිත්තයි. මේකේ අපි කාටවත් වෛර කොරන්නේ නෑ. හැබැයි වැරැද්දට වැරදියි කියනවා. අපි හරි වැරදි බලන්නේ උබේ ඔය බහුබූත සංකල්ප වලින් නෙවෙයි. රටට/අපේ සංස්කෘතියට, හර පද්ධතීන්වලට හානිකර නම් යම් දෙයක් ඒකට අපි විරුද්ධයි. නිකං ඩොලර් කාක්කෝ වගේ රටට කෙල වුනත් ප්‍රජාතත්ත්‍රවාදේ
රැක්කා කියලා සතුටු වෙන කාණ්ඩෙට අපි නෑ.

මන් දන්නවා මෙක දාපුගමන් පන නැති පිරිසක් ඇවිත් මට ලේබල් ගහලා -රෙප් දෙනවා. කමක් නෑ මන් බයනෑ.ඇත්ත කියන්න බය වෙන්නෙ මොකද? කොන්ද පන තියෙන සිංහලයෙක් නම් ගෞරව කරපන් හැමොටම බොරුවට එලකිරි ස්පෑම් නොකර. ඇගිල්ල දික්කරන්න කලින් හිතපිය ඇගිලි කීයක් තමුන් වෙත දික්වෙලාද කියලා
නිවටයන්ට පුලුවන් දෙයක් කරපන්,මෙත්‍රෙඩ් එකෙන් පස්සෙ මං නිවටයන් වත් පොස්ට් කරන්නම්
අම්මෝ. කැපෙන්න රෙප් මහ ගොඩක් තියෙන කෙනා නේ මේ කතා කරන්නේ. බය වෙන්න එපා උයා වගේ මේ අය තමන් කැමති නැතිවුනාම (-) රෙප් දෙන්නේ නෑ. ඔයා ඉතින් නිවටයෝ ගැන කතා කරන්නේ ඒ ගැන තමන්ගේ අත්දැකීම් වලින්ම දන්න නිසානේ. කොහොම හරි මේ ත්‍රෙඩ් 1න් එලිවෙච්ච පලවෙනි දේ තමයි ත්‍රෙඩ් ස්ටාට්ර් ලොකුම නිවටයෙක් කියලා. ෆේක් අස්සෙ හැංගිලා එන උං එක්ක මොන කතාද

Ubawa kaewath madhi yakoooww.. mama achchara katta kaala liwwama... uba oluwata gaththe mage rep kathaawa witharai... mokakda ban.. deepanko hodha reply ekak...