Gihani Weerasinghe

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,838
    2,845
    113
    රජරට
    ඕකනේ බං අපිට පිටරටවල්වලින් ආධාර හම්බ නොවෙන්නෙ. ඔය රට ගිය එක ඇමතියෙක්වත් හරි හමන් ඇගක් තියන එවුන් ද. ඔක්කොම බැරල් වගේ. එ් මදිවට එක්කගෙන යන්නෙත් තප්දෝරු බාල්දි වගේ එවුන්. ඉතිං පිටරට එවුන් හිතනව ඇති අපිට අධි පෝෂණය කියල. ඊට පස්සේ උං ආධාර දෙන්නෙ නෑ. දෙන්නෙ ණය. ගෙවල ඇග හදාගනියවු කියල.
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    තන් දෙකෙන් සැහෙන ප්‍රයෝජන අරන් වගේ.....
     

    Champ_01

    Active member
  • May 25, 2017
    363
    35
    28
    Silicon Valley


    අද මෙහෙම post කරල තිබුන..



    https://www.instagram.com/p/Bh4pg8LHLUy/?hl=en



    LOL.. එකේ තිබ්බ comment එකක්.. :rofl::rofl:

    Akke api dannawa oya kauda kiyala. Pita minissu kiyana ewata watenna epa. Oyawa ehema wattanna puluwan kenek nemei. Hamoma oyata adare. Ballo udu biruwata kadu pahath wenne na. Ape rate minissu hari irissiyai kenek lassanata hodin innawa dakiddi. Mata hambechcha godak actress agen godk hoda kisima loku kamak nathuwa kenek gana kiyanna udaw karanna katha baha karanna kisima loku kamak nathuwa minissunta udaw karanna desarayak hithanne nathi kenek oya. Oyata waradinne na. Budusaranai ❤️❤️❤️

    මේ වගේ comments වලට මොන පැත්තෙන් හිනා වෙන්නද බං?? :lol::lol::rofl::rofl:
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,932
    113
    33
    ෆින්ලන්ඩ්
    28753643_367729073706430_3257796134977929216_n.jpg
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Oita kaling dala tibba ney da okkoma aewunta hukawala gannawa kiyala.. 1i ge powers balanna kiyala..



    මම එහෙම එකක් දැක්කෙ නැ බන්.. ලින්ක් එක දාපන්කො මචන් බලන්න.. :dull:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හම්මේ කට්ටිය නියමෙට කානු කපනවා ඇති දැන් :P
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඕකනේ බං අපිට පිටරටවල්වලින් ආධාර හම්බ නොවෙන්නෙ. ඔය රට ගිය එක ඇමතියෙක්වත් හරි හමන් ඇගක් තියන එවුන් ද. ඔක්කොම බැරල් වගේ. එ් මදිවට එක්කගෙන යන්නෙත් තප්දෝරු බාල්දි වගේ එවුන්. ඉතිං පිටරට එවුන් හිතනව ඇති අපිට අධි පෝෂණය කියල. ඊට පස්සේ උං ආධාර දෙන්නෙ නෑ. දෙන්නෙ ණය. ගෙවල ඇග හදාගනියවු කියල.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: rclakmal

    Similar threads