Gillian Anderson’s SL mansion is for sale at $5.8M

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    6,760
    7,309
    113
    Fantasy
    එච්චර ගානක් නෑ නේද සින්හලු ඕක ලගදි සෙනාල් විකුනපු ගෙදර එක්ක බලද්දී 😋
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    4,832
    7,391
    113
    අම්බකිස්ස
    සෙලින්කෝ ලොක්කට වුන දේ, ලංකාවේ ලොකුම පොහොසතා විදිහට ඉඳපු මනුස්සය, අද කොහෙද?
    මේකේ හැමදාම කියනවා සල්ලි තියෙනවා නන් මේක සුරපුරයක් කියලා අපේ ඇඩ්මින් අයියත් කිය්නවා ඒක..ඒ වුනාට මේ රටේ එහෙම එකක් නෑ කියන්න හොදම උදාහරණය ඒක...දම්මික විතරයි තවම ආන්ඩු දෙකක් මාරු උනාට පස්සෙ යහතින් හිටපු සල්ලිකාරයා...ඊට කලින් හැමපාරම ආන්ඩුවක් මාරු වෙනකොට ලංකාවේ ලොකුම සල්ලිකාරයා කියන කෙනත මාරු වුනා..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    4,832
    7,391
    113
    අම්බකිස්ස
    bankrupt una1 wenai, muge properties tika kollakaapu1 wenai...
    උසවි නියෝග ගෙනල්ලා දේපල සීල් කලා.විගණනන්ය කරන්න ඕනු කියලා.ඒකට බයේ මිනිස්සු බංකුවලින්,තැන්පතුවලින් සල්ලි අදින්න ගත්තා.මිනිස්සුන්ට එකපාරටම දෙන්න සල්ලි නෑ.තියන වත්කම් සල්ලි කරන්න බෑ ඔක්කොම උසාවියෙන් ෆ්‍රීස් කරලා නිසා.මිනිස්සු අන්තිමට හිතුවා මේක ඇත්තටම බංකලොත් කියලා..ඒකෙන් පස්සෙ ඔක්කොමලා සල්ලි අදින්න ගත්තා අවුල් ජාලවක් වුනා..එතකොට මහබැංකුව මැදට ආවා.සෙලාන් බැංකුවයි,සෙලින්කෝ ඉන්ශුවරන්ස් එක එහෙම වෙන වෙන අයට බෙදලා දුන්නා.the finance එකේ ලොක්කෝ මේ ලගක් වෙන්කල්ම සල්ලි ගසා කාවේ ඒකෙන්.දැන් බංකලොත් කියලා වුන්මාරු වුනා...සෙලින්කොක් එකට තිබුන ව්‍යාපාර කාටද අයිති වුනේ කියලා හෙව්වොත් මොකක්ද වුනේ කියලා හිතා ගන්න පුලුවන්..බිල්ඩින් එහෙම දැන් කාටද අයිති කියලා වගේ දේවල්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    27,018
    42,180

    usawi niyoge genath audit krana scene kraddi, sealed kraddi minissu panic wenawa ki denagena thama game eddi ekala aanduwen... central bank1th owata sambandayi ban.. cb kiyanne hena hora guhaawak... kanna puluwan nam kabaragoyath thalagoya kran kanawa..
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    313
    460
    63
    Sorry, Not related to the topic ;-)
    But Gillian was one my major 90s crushes...

    1623387918550.png
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    2,182
    1,441
    113
    oka ganne eka iwarayi... amathila or raja paulen shot1 denawa. nugegoda. kuruduwatta tike hoda loku idam gewal thiyana ewata lokko set1k behela inne. kuruduwaththe ehema balen gattane a kaalema watina ewa.. oka local sallikarayek gattot uuta shot1denawa.... oka hariyanne raja pawulatama thama.. natnam sanga,mahela wage famous porakata thama...
    Ehema natanna bahe ban
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    27,018
    42,180
    113
    Ehema natanna bahe ban
    ow 100% ehema wenawa ki 1 neweyi mam ki. loku ida kadak thiynawa.. ara nugegoda area1 land kolla kanawa neda hambanthota pisthola nagaradipathiya...a yakata nadu hena goda thiynawa.paathala kalli ewala ownersla elawanawa
     
    • Like
    Reactions: shenat

    Boole

    Well-known member
  • Nov 4, 2015
    2,182
    1,441
    113
    ow 100% ehema wenawa ki 1 neweyi mam ki. loku ida kadak thiynawa.. ara nugegoda area1 land kolla kanawa neda hambanthota pisthola nagaradipathiya...a yakata nadu hena goda thiynawa.paathala kalli ewala ownersla elawanawa
    mara keliyakne ban eka. dan salli thiyena lawyer kenek wage ekekge idamak unath munta mehama ganna puluwanda
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    27,018
    42,180
    113
    mara keliyakne ban eka. dan salli thiyena lawyer kenek wage ekekge idamak unath munta mehama ganna puluwanda
    beruwa athi ehema nam nam.. me api katha karana mohotheth ohoma balen allapu nadu 1000 gaanak yanawa ban usaw wala. spcly cmb7 nugegoda area1