Ginger Hitawamu API

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    Lankawe me day Wala ginger walta hoda market ekak thiyanawa.Ginger Hitawana yaluwo innawada elakiri eke.egb ehma hadannath ganne owane.

    217584_495590857173480_1465703283_n.jpg
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    අපේ ගෙදර තියනව, බිස්නස් එකක් විදිහට නෙමේ ගෙදර පාවිච්චියට හිටවල.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ginger1.jpg

    බිස්නස් එකටයි ගෙදර පාවිච්චියටයි දෙකටම මරු
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,453
    1,024
    113
    KANDY
    අපේ ගෙදර තියනව, බිස්නස් එකක් විදිහට නෙමේ ගෙදර පාවිච්චියට හිටවල.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,658
    113
    මාත් දැක්කා පත්තරේක තියෙනවා රුපියල් හැටදාහක් වියදම් කරලා ඉගුරු වවලා ලක්ෂ 14ක් ආදායම ගත්ත කෙනෙක් ගැන විස්තරයක්..



    මේ තියෙන්නේ ඒක..




    72(10).jpg


    71(10).jpg



    දේවහුව දඬුබැඳිරුප්පේ කේ ඒ සිරිමන් මහතා අක්කර කාලක ඉඟුරු වගාවකින් සරු අස්වැන්නක් ලැබීය.
    ඉඟුරු කිලෝවක මිල රුපියල් 300-340 දක්වා මිලකට අළෙවි වෙයි.
    මේ සඳහා ඔහුට වියදම් වී ඇත්තේ රුපියල් හැටහතර දාහකි.




    source
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඉඟුරු වැඩක් නෑ. වවන්න පුළුවන්නම් එනසාල් වවපන්. 1KG 6700 k වෙනවා!!!!!