Api Nodanna Cricket 2

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,213
    4,259
    113
    mama kalekata kalin thread ekak dala thibba Api nodanna cricket kiala eka deactivate wela wage. restore karanna try ekak dunna hari giye na.

    me thread eka dana eke aramuna lankawe cricket improve wenna balana aya ekata asa aya hatiyata apen support ekak wenna adahas beda ganna. puluwan unoth meken ena honda dewal wala summariyak sl cricket wala decision making walata sambanda ayatath labenna salaswamu.

    major tournament walata dana thread eh tournament walin passe nathi wela yana hinda thamai wadiyamath meka danna hithuwe.
     
    • Like
    Reactions: Stimulus mind

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    16,928
    1
    54,395
    113
    Kaduwela
    ETXb-KMs-X0-AEUe-X2.jpg
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,213
    4,259
    113
    lankawe cricket wala admin ekata kela wela thibbata me welawe apahu ewa back to track ei. mata hithenne eelangata ena wadagathma appointment ekak thamai selection committee eka. selection committee wala ithihase kohoma ayagen da selection committee ekak samanwitha wenna ona wage dewal gana hoyamu.

    mata hithenne selection committee ekak waga wenna nam ekata captain head coach wage hitiyath kamak na wage. ethakota passe kianna ba ne api newei team eka theruwe kiala.

    ex players la witharada committee eke inna ona? monawada committee eke ayage thiyenna ona sudusukam? eyalawa kohomada evaluate karanne? eyalata overall 4 hari 8 hari year plan eka gana awabodayak thiyanawada? eyala katada waga kianne?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    25,376
    128,907
    113
    Los Alamos
    ඔක්කොටම ඉස්සෙල්ලා ICC එකේ තියෙන ඉන්දීය ආධිපත්‍යය මොන ක්‍රමේකින් හරි නැතිවෙලා ඒක ආයෙ එංගලන්තෙට හරි ඕස්ට්‍රේලියාවට හරි යන්න ඕන. දකුණු ආසියාතික ක්‍රිකට් සෙල්ලම් කරන රටවල ක්‍රිකට් පරිපාලනේ ඇතුළෙ මෙච්චර දූෂණේ, වංචාව වැඩිවෙන්නයි, ක්‍රීඩකයන්ගෙ විනය නැති වෙන්නයි ඉන්දියාවෙ අතපෙවීම් තමයි මූලිකව හේතුවෙලා තියෙන්නෙ. ඕකුන්ගෙ ඒකාධිකාරිය නැති නොවුනොත් අනිත් රටවල ක්‍රිකට්වලටත් සිරි ලන්කන් ක්‍රිකට්වලට වෙච්ච දේම සිද්ධ වේවි ඉස්සරහට. ICC = Indian Cricket Council
     
    ow indiawa thamai cricket kawe. low ma level walata yanawa.

    eelanga awurudu 4-8 plan eka hadanakota model ekata ganna ona arjunalage 96 wc team eka newei. 2007-2014 wenakan wc godaka final gihin ekak dinapu consistency eka kohomada hada gatte eka aith repeat karana hati. australiawa ara loke godak ratawal walata oka karaganna bari una.
    ------ Post added on Nov 11, 2023 at 2:32 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    12,531
    21,516
    113
    ඔක්කොටම ඉස්සෙල්ලා ICC එකේ තියෙන ඉන්දීය ආධිපත්‍යය මොන ක්‍රමේකින් හරි නැතිවෙලා ඒක ආයෙ එංගලන්තෙට හරි ඕස්ට්‍රේලියාවට හරි යන්න ඕන. දකුණු ආසියාතික ක්‍රිකට් සෙල්ලම් කරන රටවල ක්‍රිකට් පරිපාලනේ ඇතුළෙ මෙච්චර දූෂණේ, වංචාව වැඩිවෙන්නයි, ක්‍රීඩකයන්ගෙ විනය නැති වෙන්නයි ඉන්දියාවෙ අතපෙවීම් තමයි මූලිකව හේතුවෙලා තියෙන්නෙ. ඕකුන්ගෙ ඒකාධිකාරිය නැති නොවුනොත් අනිත් රටවල ක්‍රිකට්වලටත් සිරි ලන්කන් ක්‍රිකට්වලට වෙච්ච දේම සිද්ධ වේවි ඉස්සරහට. ICC = Indian Cricket Council
    කරන්න බැරි වැඩක් බන්. හැම එකම දුවන්නෙ සල්ලි උඩ. ඉන්දියාවට තරම් ක්‍රිකට් වලින් ආදායමක් එන්නෙ නෑ වෙන කොහෙන්වත්. ඉන්දියාව ප්ලෑන් කරලා, හොර කරලා වර්ල්ඩ් කප් ෆයිනල් ආවත් අයි සී සී එක කටක් අරින්නේ නෑ. මොකද උන්ටත් ඕනෙ ඒක එහෙම වෙන්න තමයි. මොකද ඉන්දියාව ෆයිනල් ආවෙ නැත්නම් කප් එක මඟදිම ෆෑන්ස්ලා බර ගානක් හැලෙනවා.

    දැන් තුන්කොන් ගහන්නෙත් නැත්තෙ හොස්ට් රට ෆයිනල් ආවෙ නැත්නම් පාඩුයි කියලනෙ.
     
    • Like
    Reactions: Stimulus mind

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    9,894
    9,449
    113
    තොට පිස්සුද හුත්තෝ. මෙතන ලබ්බක් පෝස්ට් කලා කියලා ක්‍රිකට් හැදෙන්නෙ කෝමද?
     
    • Haha
    Reactions: yakshaya

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    19,332
    10,404
    113
    ඔක්කොටම ඉස්සෙල්ලා ICC එකේ තියෙන ඉන්දීය ආධිපත්‍යය මොන ක්‍රමේකින් හරි නැතිවෙලා ඒක ආයෙ එංගලන්තෙට හරි ඕස්ට්‍රේලියාවට හරි යන්න ඕන. දකුණු ආසියාතික ක්‍රිකට් සෙල්ලම් කරන රටවල ක්‍රිකට් පරිපාලනේ ඇතුළෙ මෙච්චර දූෂණේ, වංචාව වැඩිවෙන්නයි, ක්‍රීඩකයන්ගෙ විනය නැති වෙන්නයි ඉන්දියාවෙ අතපෙවීම් තමයි මූලිකව හේතුවෙලා තියෙන්නෙ. ඕකුන්ගෙ ඒකාධිකාරිය නැති නොවුනොත් අනිත් රටවල ක්‍රිකට්වලටත් සිරි ලන්කන් ක්‍රිකට්වලට වෙච්ච දේම සිද්ධ වේවි ඉස්සරහට. ICC = Indian Cricket Council
    කිසිම රටකට ආධිපත්යක් තියෙන්න හොඳ නැහැ බ්‍රෝ... එංගලන්තෙ, ඕස්ට්‍රේලියාව ICC එක රන් කරන කාලෙ උං ආසියාවෙ රටවල් වලට, වෙස්ට් ඉන්ඩීස්ලට හරිම සවුත්තු විදියට සැලකුවේ :-(
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    5,394
    3,699
    113
    Ranil tamai hodatama karey.
    Dan ethin unbanned karath second class venawa SL team minpasse
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,213
    4,259
    113
    කරන්න බැරි වැඩක් බන්. හැම එකම දුවන්නෙ සල්ලි උඩ. ඉන්දියාවට තරම් ක්‍රිකට් වලින් ආදායමක් එන්නෙ නෑ වෙන කොහෙන්වත්. ඉන්දියාව ප්ලෑන් කරලා, හොර කරලා වර්ල්ඩ් කප් ෆයිනල් ආවත් අයි සී සී එක කටක් අරින්නේ නෑ. මොකද උන්ටත් ඕනෙ ඒක එහෙම වෙන්න තමයි. මොකද ඉන්දියාව ෆයිනල් ආවෙ නැත්නම් කප් එක මඟදිම ෆෑන්ස්ලා බර ගානක් හැලෙනවා.

    දැන් තුන්කොන් ගහන්නෙත් නැත්තෙ හොස්ට් රට ෆයිනල් ආවෙ නැත්නම් පාඩුයි කියලනෙ.
    Sahodaraya natye kianawa unge nuwara athulata gihin eka bindinna ona kiala. e concept eka thamai use karanna ona. Mahela sanga la ipl gihin kare e wage wadak. unge resources ma use karala ungenma igena gena unta gahanna ona. eka karanna mole ona.

    තොට පිස්සුද හුත්තෝ. මෙතන ලබ්බක් පෝස්ට් කලා කියලා ක්‍රිකට් හැදෙන්නෙ කෝමද?
    karala balamu. loku wiplawa kareth ekek dennek patan aran. adu gane ape danuma hari wadi wenawa ne.
    ------ Post added on Nov 11, 2023 at 5:24 PM

    Api me wc eke gahapu match hondata analyse karoth samahara wita ahu wei api bowl karaddi mula hariye hondata kara. India match eka gattath muladi wicket gihin pressure una. eken kiawena eka deyak thamai honda strategy plans hadala thienna athi. Execution ekedi players lage gon kam hinda ewa continue une na. captaincy wala aduwath loku hethuwak wennathi. 2007-2014 (golden era) godak wc wala thiyana resources max use karala honda plan ekakin awa e plan execute una ground ekedi.
    ------ Post added on Nov 11, 2023 at 5:47 PM

    අපි ක්‍රිකට් දැනුමත් බෙදාගමු මේකෙ.

    මේක මම කියෙව්වෙ විවියන් රිචර්ඩ් ගෙ ක්‍රිකට් මාස්ටක්ලාස් කියන පොතෙන්. ඒකෙ එක තැනක් එයා මෙහෙම කියනව.

    මම සාමාන්‍යෙන් කැමති පොඩ්ඩ්ක් ෆෝවර්ඩ් වෙල ඉන්න. ගොඩක් ග්‍රේට් ප්ලේයර්ස්ල කැමති බැක් ඇන්ඩ් අක්‍රොස් මූව්මන්ට් එකට. මට හිතෙන්නෙ ඒකෙන් එල්බීඩබ්ලිව් චාන්ස් වැඩි වෙනව. බැක් ෆුට් එකේ වදිනවට වැඩිය ෆ්‍රන්ට් ෆුට් එකේ වදින එක එල්බීඩලිව් වලින් බේරෙන්න හොඳයි කියල හිතෙන්නෙ
    ------ Post added on Nov 11, 2023 at 7:16 PM

    ස්පිනර්ස්ලට වැදගත් වෙන දෙයක් මේක. ට්‍රාන්ස්ලේට් කරන්න බැ කියපු එකම දාන්නම්. මේක හොයා ගත්තෙ අමොල් රාජන් ගෙ පොතකින්.

    Spinners of whatever hue should heed the maxim that its better to be driven than pulled.

    වෝර්නුත් නිතර කිව්වෙ බැට්ස්මන් ට ඩ්‍රයිව් කරන්න පොලඹවන්න.
    ------ Post added on Nov 11, 2023 at 7:21 PM

    ස්පින් බොලින් වලට ගහන හැටි ගැන දැක්ක හොඳ වීඩියෝ එකක්. මේකෙ සමහර ඒවයි විරුද්ධ පැත්ත කරල බැලුව ස්පිනර්ල බැට්ස්මන්ට බෝල් කරද්දි.

    ------ Post added on Nov 14, 2023 at 4:51 PM

    වැරදි වීඩියෝ එක ඉස්සෙල්ල දැම්මෙ

    ------ Post added on Nov 14, 2023 at 4:52 PM
     
    • Like
    Reactions: Stimulus mind