Gini awi saha gini keli teledrama stopped!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,828
    34,148
    113
    Dan derana TV eke dammane newatha denum Dena thuru gini awi saha gini keli vikashaya nowe kiyala. ubala dannawada ekata hethuwa
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    නොදකින්. ආසවෙන් බලපු එකම කතාව. මුන්ට ලෝකෙ තියෙන් සේරම ජඩකම්, පාහරකම්, මැරකම් කරන්න හොදයි. කතාවක ඒවා පෙන්නුවාම තමයි ඡන්දෙට අවාසි වෙන්නේ. මේකෙන්ම පේනවා මේ රටේ ජනතාව පට්ට ගොන් මී හරක් ටිකක් කියලා තමයි පාලකයෝ හිතන් ඉන්නේ.