SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    බය්යො වෙන්න අැති.උන්ට ඕන රටේ කිසිම ප්‍රශ්ණයක් නෑ කියල පෙන්නන්නනේ..අපි නම් රතිඤ්ඤා ගත්තෙ නෑ මේ පාර..ඒ සල්ලිත් දාල දුප්පත් පවුලකට මාසෙකට හරියන්න බඩු මල්ලක් දුන්න.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,366
    35,091
    113
    මම නං දැන් අවුරුදු දහයක දොලහක ඉඳලා රතිඤ්ඤයක් අල්ලවත් නෑ. මොකටද බොරුවට සල්ලි පුච්චන්නේ. අල්ලපු ගෙවල් වල රතිඥ්ඤා සද්දෙට අපේ බලු තඩියත් බය වෙලා ඉන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,682
    21,302
    113
    Panadura
    Ballath Baya wela ge athulema lagala innawa
    575911.jpg