gini petti

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ගිනි පෙට්ට් ස්ට්‍රයික් නෑ

    වෙඩි බෙහෙත් හිගයක් ඒකයි සීන් එක
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    අනේ මංද. මම ලොකු පැකට් එකක් ගන්නේ. ඒක මාස දෙක තුනකට ඇති
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    e moko wedi beheth ?
    කොලිටි කේස් එකක් ගිහින්, ඊලග නැව එනකම් ඉන්න වෙනවා..
    පත්තරේ තිබ්බේ බන් එහම් සීන් එකක්
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ගිණිපෙට්ටි නැත්තං ගල්දෙකක් අතුල්ලපන්
    if-you-know-what-i-mean-small.png

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    කොලිටි කේස් එකක් ගිහින්, ඊලග නැව එනකම් ඉන්න වෙනවා..
    පත්තරේ තිබ්බේ බන් එහම් සීන් එකක්

    :yes: