GiniAvi Saha GiniKeli | Chapter 2 ගිනිඅවි සහ ගිනිකෙළි 2 | Official Trailer..😎😎😎⚡

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    1 නම් පට්ට ගහල තියෙන්නේ බලලා..2 වෙනි ඵක ඵන්න අවුරුදු 26ක් ගියානේ.🥴..උදයකාන්තයට පිස්සුද මංද ඒ තරම් කල් ගත්තේ 2 හදන්න.අර ජරා ගින්දරී හදන්නේ නැතුව ඕක පාර්ට් 2,3 හැදුවනම් හරි ඒ කාලෙම..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    1 නම් පට්ට ගහල තියෙන්නේ බලලා..2 වෙනි ඵක ඵන්න අවුරුදු 26ක් ගියානේ.🥴..උදයකාන්තයට පිස්සුද මංද ඒ තරම් කල් ගත්තේ 2 හදන්න.අර ජරා ගින්දරී හදන්නේ නැතුව ඕක පාර්ට් 2,3 හැදුවනම් හරි ඒ කාලෙම..
    karanna widiyak nathuwa hityalu neda .. oka liyana kenath rata lu ne hitiye