"Dune Trillogy" එකක් කරන්න තමයි මේ ෆිල්ම් සීරීස් එක ඩිරෙක්ට් කරන "Denis Villeneuve" ප්ලෑන් කරන් ඉන්නවා කියන්නෙ. Dune කියන්නෙ "Frank Herbert" කියන විද්‍යා ප්‍රබන්ධ රචකයා ලියපු විද්‍යා ප්‍රබන්ධ නවකතා මාලාවක්. "Frank Herbert" ලියපු බුක් සීරීස් එකේ ඔක්කොම පොත් 6 ක් තියෙනවා. 'Dune' කියන පළවෙනි පොත කොටස් දෙකකට කඩලා තමයි Dune 1 යි, Dune 2 ෆිල්ම් එකෙයි කතාව යන්නෙ. Dune film trilogy එකේ තුන්වැනි ෆිල්ම් එකට based කරගන්නෙ "Dune Messiah" කියන දෙවැනියට ආපු පොතේ තියෙන කතාව.මේක තව part දෙකක් විතර අදියි වගේ


nathuwa poth tike kathwa ada ganna bari weyමේක තව part දෙකක් විතර අදියි වගේ
