මුද්දක් රෝසමලක් ටැබ් එකක් 4න් එක්ක , ඇදුම් අරන් ඔය හැම දෙම දිලා තියෙනවා , එත් එයාලා එවලින් සතුටු වෙනවා, එත් ඒ සතුට රදා පවතින්නේ ටික කාලයයි
මම දන්න විදියට අත් දැකිම් එක්ක උබ සීරා ලව් කරන කෙල්ල නම්
ආදරේ හිතට ආපු වෙලේ ඉදන් ආදරේ කරද්දි ඉදිරියට පරණ මතකයන් කියපු කරපු දෙවල්, ඉදිරියට කරන්න තියෙන දෙවල් විශේෂයෙන් කෙල්ල ආස දෙවල් මේ ඔක්කොම ඔයාට මතක ඇති , ඉතින් අර ඉංග්‍රීසියෙන් කියල ලව් බූක් ඔන්න ඔක්ක හදලා දෙන්න තියෙනවා නම් ගොඩක් වටිනවා එ කියන්නෙ මෙන්න මෙහෙමයි
කඩෙ තියෙනවා ලස්සන පොඩි පොත් එවලට නැත් නම් පොඩි ස්ටිකර්ස් අලවල ලස්සන බුක් එකක ඔක කරන්න පුලුවන්
![]()
කෙල්ලන්ට භාණ්ඩයේ වටිනා කමට වඩා දෙන්නා අතර තියෙන බැදිමේ වටිනා කම වැඩි නිසා,
මෙකක් දූනොත් අයලා ගොඩක් ආදරේ හිතෙයි මෙක හදන්න
ඔයා එයයි ගත්ත පිංතුර ,
ඒයා අස කරන තැන් දෙවල් , ෆිල්ම්ස්, එය ආස ස්ටාර්ලා බොලිවුඩ් හොලිවුඩ්
එයා කිව්ව ඔයලට ආවෙනික සින්දු එක එක සිද්දි
ඔවලට ආදල පිංදුර අලවලා , ලියන්න තියෙන එවා ලියලා
අපි පලවෙනි දවසේ කන්න ගිය තැන බිලක් වුනත් මතකයක් විදිය ඇලෙව්වොත් එක වටිනවා
ඔක ලස්ස්නට දිනත් එක්ක ගලපලා කරොත් ඇත්තටම එයා කැමති වෙයි,
මොකද එයා ගෙදරින් වෙන් වෙලා වෙන රට කට යද්දි වුනත් එ පොත ලැගෙජ් බැක් එක දාගත්තා මතක් වුන හැම වෙලෙම බලන්න ගත්තා ( අම්මටත් පෙන්නලා හෙක් )
ඉතින් ගොඩක්ම පුද්ගලික ඔය දෙන්නගෙ අතර දෙවල් නැතුව ඔය දෙන්නගේම මතකයන් එක්ක ඔය වගේ එකක් හදලා දෙන්න පුලුවන් නම් , ගොඩක් වටිනවා කවදා හරි අපෙ ලමයෙක්ටත් බලන්න ,
කිරියේ කෙල්ලන් මෙකට එකග වෙයි කියලා හිතනවා.
තව දෙයක්
සීරා ලව් නොකරපු, ජිවිතේ අරමුණක් නැති , යාලුවෝ එකක් පිස්සු කෙලින , බදින්න අදහසක් නැති , පොර ටොක්ස් දෙන අය කියයි මෙක මාහා ගැනු වැඩක් කියලා එ අයට සාර්ථ ජිවිතයක් ගත කරන දවසට ඉබෙම තේරෙයි

මම බෙනා;19156133 said:පල හු*තො පඩේ නොදා...
රටේ නැති අවලන් වැඩ සේරම කරනවා ..ගෑනිගෙ ඇඟිල්ලේ සයිස් දන්නේ නෑ,,ඉතින් කොහොමද කියනවකෝ සමාජයක් පැවතෙන්නේ
හෙන පඩ කැරියා නේද උට වගේ හැමප්ටම සල්ලි තියනවා කියල හිතන්නේ. මාසෙට ලක්ෂ එකහමාරක් ගන්න උබ වගේද යකෝ අනිත් උන්. 


Elysium නැන්දා මොනව ලැබෙනවනම්ද කැමති?කොල්ලො මොනවා අරන් දුන්නත් කෙල්ලෙක්ට වටින්නෙ එකි වෙනුවෙන කැප වෙලා හොයල බලන එක මන් හිතන්නෙ


eth ithin policiyen vage hoya hoya innepa, eyatath nidahasak denna 



mage yaluwek nam uge kaalage 18 weni bday ekata panty ekak aran dunna bn ara puke irak witharak tiyena eka odel eken
dan tikak kal awurudu 4k 5k athi
eh dawas wala nam 2000 gaanak bng
dan nam kohomada danne na
