Girl එක්ක ගිහින් නිදහසේ ඉන්න places ටිකක් කියන්නකො!!
රත්නපුරේ ඉදන් 2 hours වගේ ඇතුලත bus එකේ යන්න පුළුවන් නම් හොදයි
Man Panadura beach eka baluwa. Eka echchara kolti thanak nemei wage girl kenek ekka gihin inna.
හොඳ decent places ටිකක් කියන්නකො මට... ලොකු help එකක් මචන්ල !!!
තැන්කූ !!!
Man me girl kenek ekka yaalu unamai machanla... itin mata mewa gana knowladge/experience naha..

Last edited: