මචන් මගේ girl friend එක්ක ගිහින් ටිකක් නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් Colombo වල තියන හොඳ Places කියපන්කො....
අර විහාර මහාදේවී එක වගේ ගොන් පොට්නම් එපා හොඳේ....

වරදවා තේරුම් ගන්න එපා කොල්ලනේ.....
අනාචාරයේ හැසිරෙන්න නෙමෙය්.....
Mount beach ගිහින්ම එපා වෙලා දැන් මචෝ........

ජෝක් එකට ගන්න එපා හොඳේ.....

අර විහාර මහාදේවී එක වගේ ගොන් පොට්නම් එපා හොඳේ....

වරදවා තේරුම් ගන්න එපා කොල්ලනේ.....
අනාචාරයේ හැසිරෙන්න නෙමෙය්.....
Mount beach ගිහින්ම එපා වෙලා දැන් මචෝ........

ජෝක් එකට ගන්න එපා හොඳේ.....