Girl Friend ට watch එක්ක

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    කට්ටිය කියන්න බලන්න good quality ladies watches ගන්න තියෙන්නේ කොහෙද කියල? කොලොඹ සහ ගම්පහ අවට.
    Budget එක 10,000ක් 15,000ක් වුනාට අවුලක් නෑහෑ.
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    ඔය ගානට ගන්න වෙන්නේ casio එකක් තමයි . Blink.lk එකේ බලන්න . Thilakawardhana එකෙත් තියෙනවා .
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    GF t watch dunnma love ekt kela wenw 😂 mn watch ekk dela masa 4n kela una, mge yluwta masa 2n wtr kela una 😂😂

    oya nkn shop ekkt ghn kynna price range eka ethkt eyala e gana tyna collection ekak pennwa, eken thorala ganna hoda ekak. poddak adu krl gnn psse
    මම එහෙනම් වොච් කීයක් දීලා තියෙද බං.ඔය යස අගේට අවිරුදු 9 ක් අෆෙයා එක තියෙන්නෙ.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මම එහෙනම් වොච් කීයක් දීලා තියෙද බං.ඔය යස අගේට අවිරුදු 9 ක් අෆෙයා එක තියෙන්නෙ.
    නෑ මුන් කියන කතාව ඇත්ත, මටත් කෙල උනා,, උබටත් කෙල වෙලා ඇත්තෙ උබ තාම දන්නෙ නැතුව ඇති 😒😒
     
    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    GF t watch dunnma love ekt kela wenw 😂 mn watch ekk dela masa 4n kela una, mge yluwta masa 2n wtr kela una 😂😂

    oya nkn shop ekkt ghn kynna price range eka ethkt eyala e gana tyna collection ekak pennwa, eken thorala ganna hoda ekak. poddak adu krl gnn psse
    Ekanan eththa kiyala matath hithenawa. mage ex gf ta watch ekak deela 5 months walin affair eka iwara una..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නෑ මුන් කියන කතාව ඇත්ත, මටත් කෙල උනා,, උබටත් කෙල වෙලා ඇත්තෙ උබ තාම දන්නෙ නැතුව ඇති 😒😒

    හරි බං එල
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    මම එහෙනම් වොච් කීයක් දීලා තියෙද බං.ඔය යස අගේට අවිරුදු 9 ක් අෆෙයා එක තියෙන්නෙ.
    හැමෝටම යශෝදරාවන් නෑනේ
    Sad Cry Baby GIF by Aaron Taos

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,869
    22,181
    113
    Kaer Morhen
    thewitcher.com
    මම එහෙනම් වොච් කීයක් දීලා තියෙද බං.ඔය යස අගේට අවිරුදු 9 ක් අෆෙයා එක තියෙන්නෙ.
    :love: ow ow itin hamotm ehm wen na.

    නෑ මුන් කියන කතාව ඇත්ත, මටත් කෙල උනා,, උබටත් කෙල වෙලා ඇත්තෙ උබ තාම දන්නෙ නැතුව ඇති 😒😒

    Ekanan eththa kiyala matath hithenawa. mage ex gf ta watch ekak deela 5 months walin affair eka iwara una..
    hmmm :cry:. welcome to the club. mewa sira siddi
     
    • Like
    Reactions: NRTG