Girl Friend ට watch එක්ක

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    GF t watch dunnma love ekt kela wenw 😂 mn watch ekk dela masa 4n kela una, mge yluwta masa 2n wtr kela una 😂😂

    oya nkn shop ekkt ghn kynna price range eka ethkt eyala e gana tyna collection ekak pennwa, eken thorala ganna hoda ekak. poddak adu krl gnn psse
    සිරාම සීන් එකක්.
    මගේ මාස 2න් කෙල උණා
    වැලන්ටයින් එකට ඒකි මට වොචූ එක දුන්නා. හරියට ම මාස 2කින් ඒකි කිසි කතාවක් නෑ නම්බර් එකත් බ්ලොක්
     
    • Sad
    Reactions: Gwynbleidd

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ගොඩක් වෙලාවට උබ ගන්න watch එක ඒකිට සෙට් උනේ නැතිනම් අපරාදේ.. ගොඩක් වෙලාවට ඔය වැඩේ වෙනවා.. අත්දැකීමෙන් කියන්නේ..
    එක්කෝ වෙන gift එකක් බලපන් නැතිනම් උඩ @Gwynbleidd කියල තියෙනව වගේ එක්කන් ගිහින් පෙන්නලා අරන් දීපන්..

    මගේ වයිෆා (ඒ දවස්වල gf නේ) මට birthday එකට දුන්න watch එක මට සෙට් උනේ නෑ
    මම එයාගෙ birthday එකට දුන්න watch එක එයාට සෙට් උනේ නෑ... :lol: මේ ලගදි ඔය සොපින් පාරක් දාන්න ගිය වෙලාවක shop එකකින් එකක් ඔරලෝසු 100ක් විතර දාලා බලල බලල යන්තන් එකක් අරගෙන දුන්නා..
     
    • Haha
    Reactions: Gwynbleidd

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    Nolimit eke thiyanawa , Thilakawardena eke aduwata thiyanawa, mama nam ganne Negombo wala thiyanawa Sriyani eken, eketh ganan adui,
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    original ගන්න. මම අම්මට අරන්දුනන්ා අවුරුදු තුනකට විතර කලින් විමලවර්ධන එකෙන් casio එකක්. 7500 ඒ රේන්ජ් එකේ බඩු ඒ දවස් වල නම් ගොඩක් තිබ්බා. නැත්නම් abans එකේ ටයිටන් තියනවා. ඒ වත් හොදයි මම යාළුවෙකුටයි මල්ලිටයි දෙන්නටම අරන් දුන්නා 15 ට අඩුවෙන්. මේ දවස් වල බඩු නම් නැහැ හැබයි.