GIRL FRIEND

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    බලං ගියාම සෑහෙන කට්ටියකට කෙල්ලො නෑ නේ..මන් හිතුවේ මට විතරයි කියලනේ කෙල්ලෙක් නැත්තේ මුන් බොරු කියනවද මන්දා:confused::confused:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    බලං ගියාම සෑහෙන කට්ටියකට කෙල්ලො නෑ නේ..මන් හිතුවේ මට විතරයි කියලනේ කෙල්ලෙක් නැත්තේ මුන් බොරු කියනවද මන්දා:confused::confused:


    HMM AE KATHAWETH ATHTHAKUTH NETHTHEMATH NE.BUT ELAKIRI KOLLO BORU KIYANNE NE NEDA?
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    උබලා එකෙක්ට්ටවත් කෙල්ලෝ නැත්ද යකුනේ
    :shocked:

    උබල මුකුන්ද ?

    වැඩක් නෑ වැඩක් නෑ .අහන්නත් ලැජ්ජයි /






    අඩේ මටත් කෙල්ලෙක් නෑ මචන් :yes::yes::yes::yes::yes::yes::yes:;):D
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    gahanu laminum innava elakiri eke. habai single aya innava da danne nae :P suba pathanava oyaata galapena kenek labenna kiyala :D (jollyta ho serious ho koi akaren thread eka dammata :D )