Girl nidagena innakota

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මටත් එක දවසක් මෙහෙම වෙලා තියෙනවා අම්මා කතා කරනවා ඇහෙනවා ඒත් මම උත්තර දෙන්නේ හදනවා කටෙන් වචන පිටවෙන්නෙ නෑ මම හෙනට බය උනා මට හිතුනෙ මම මැරිලා කියලා :lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මටත් එක දවසක් මෙහෙම වෙලා තියෙනවා අම්මා කතා කරනවා ඇහෙනවා ඒත් මම උත්තර දෙන්නේ හදනවා කටෙන් වචන පිටවෙන්නෙ නෑ මම හෙනට බය උනා මට හිතුනෙ මම මැරිලා කියලා :lol:
    :lol::lol:
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    Sleep paralysis.

    1st of all tell her to keep clean the body before go to bed.
    and especially in period time, keep very hygiene the body and the cloths too.
    this type of problem connected to Spiritual things
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,692
    113
    Matara
    matath wenawa ban oka..
    me iyeth una oka..ita kalin dwaseth una.. iyenam patta bayak awa .eka kiya ganna ba ban.. mata iye danuna mage oluwata atha thiyan innawa kiyala kauru hari ekek. katha karata sabde pita wenne na... asuth arenawa idala hitla.:growl:
     

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    යකෝ ඕක කළු කුමාර දිෂ්ටිය, ඕනේ නම් කියපන් හොඳ කට්ටදියෙක් ඉන්නවා මතුරලා තැඹිලි ගෙඩියක් බොන්න දෙනවා, තව ගාථාවක් කියල මතුරලා නුලක් දානවා, අයේ කවදාවත් හැදෙන්නෙන් නැ. පොඩි තැනක් , තියෙන්නේ ගල්නැව කලන්කුට්ටිය කියන ගමේ, හැබැයි උඹ විශ්වාස කරනවානම් විතරක් යමන් . ගොඩක් බබල නැති කපල් එතැනට යනවා, උන් ඔක්කොටම හරියනවා, දේවාලේ ඉස්සරහම්යි වැඩේ කරන්නේ , ඒ හින්ද බය වෙන්න දෙයක් නැ ,
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,731
    2
    115,654
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Kawru monawa kiwwath ehata nopenena deth tiyanawa....

    1294-kalu-kumaraya-shaa-gossip1921871785.png
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,353
    11,081
    113
    හඳට කිට්ටුව
    :baffled: මටත් එකම එක පාරක් වුනා ඕක, එදානම් බය වුනා ඇත්තටම. අම්මට අඩ ගැහුවා කෑගහන්න හැදුවා ඒත් සද්දෙ පිට වෙන්නෙම නෑ බන් ඕක වුනාම. ඇග හොල්ලගන්නත් බෑ, විනාඩි 3ක් 4ක් යද්දි නිකන්ම හරිගියා :yes: එදායින් පස්සෙ තාම ආයෙ වුනේ නෑ

    SAME :shocked::shocked:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Sleep Paralysis
    මටත් ඉදල හිටලා වෙනවා, මාස දෙක තුනකට සැරයක්
    මුලින් නම් හෙනට බය උනා බයට වඩා පැනික් උනා, දැන් එහෙම නැහැ සමහර වෙලාවට පොඩි ආතල් එකක් වගේ එකකුත් තියනවා හැබැයි ඒ ආතල් ෆීලින්ග් එක ආපු ගමන් ඇහැරෙනවා