Girl nidagena innakota

dinushamotion

Active member
  • Aug 5, 2009
    382
    64
    28
    colombo
    Machan mage kella ninden innakota meyata therenawalu kauruhari hirakaragena badagena wage paththakin innawa.Ka gahuwata handa pita wenneth nalu.30 seconds walin wage eka nathi wenawalu.mokakda danne na neda machan scene eka.kalinuth ekaparak ehema wela kauda manussayek athin yanawa dakkalu.this happens not in sleep.
    Monada machan mekata karanna puluwan.loku udawwak.girl nam owata baya neha.
     
    • Like
    Reactions: priyade

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,739
    1
    8,931
    113
    මචං ඕකට කියන්නෙ sleep paralysis කියලා.ඕක මේ යක්ෂ බූත සීන් එකක්
    නෙවෙයි.ලෙඩක්.නිදාගන්න විදිය අනුවලු ඕක හැදෙන්නෙ.ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් බෙහෙත් ගනින්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,245
    7,526
    113
    Kotahena
    නින්දත් නොනින්දත් අතර වෙන දෙයක්. මට නිතරම ඉස්සර උනා.

    එතකොට කියන්න කකුල හොලවන්නට try කරන්න කියලා.
    මහපට ඇඟිල්ල එක්ක අනික් පොඩි ඇඟිල්ලක් එකට පිරිමැදීමට try කරන්න කකුලේ. එතකොට ටික ක් try කරන්ඩ පුලුවන් කකුල හොලවන්නට. ඊටත් පස්සේ move වෙලා නැගිටින්න පුළුවන් ඉක්මනට.
    එහෙම තමයි sleeping paralysis එකෙන් escape වෙන්නේ ලේසියෙන් ම.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නින්දත් නොනින්දත් අතර වෙන දෙයක්. මට නිතරම ඉස්සර උනා.

    එතකොට කියන්න කකුල හොලවන්නට try කරන්න කියලා.
    මහපට ඇඟිල්ල එක්ක අනික් පොඩි ඇඟිල්ලක් එකට පිරිමැදීමට try කරන්න කකුලේ. එතකොට ටික ක් try කරන්ඩ පුලුවන් කකුල හොලවන්නට. ඊටත් පස්සේ move වෙලා නැගිටින්න පුළුවන් ඉක්මනට.
    එහෙම තමයි sleeping paralysis එකෙන් escape වෙන්නේ ලේසියෙන් ම.

    :yes::yes:
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මටත් ඕක තිබුන . ලේ චෙක් කරල බලන්න කියපන් කොලෙස්ටෙරෝල් වැඩි උනාමත් වෙනව මට වෙලා තිබ්බෙ ඒක .
     
    Niluka dissanayake

    Active member
  • Mar 24, 2015
    370
    106
    43
    Machan mage kella ninden innakota meyata therenawalu kauruhari hirakaragena badagena wage paththakin innawa.Ka gahuwata handa pita wenneth nalu.30 seconds walin wage eka nathi wenawalu.mokakda danne na neda machan scene eka.kalinuth ekaparak ehema wela kauda manussayek athin yanawa dakkalu.this happens not in sleep.
    Monada machan mekata karanna puluwan.loku udawwak.girl nam owata baya neha.

    If medical doctors medication does not work for Sleep paralysis.Try out Spiritual side because in western medicine it doesn't explain specific cause for this condition just like in the case of mental illness.

    Sleep-paralysis-demon.jpg

    Sleep paralysis can be also caused by supernatural spiritual world.. See here https://www.spiritualresearchfoundation.org/spiritual-problems/sleep-disorders/sleep-paralysis/

    Thanks.
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නින්දත් නොනින්දත් අතර වෙන දෙයක්. මට නිතරම ඉස්සර උනා.

    එතකොට කියන්න කකුල හොලවන්නට try කරන්න කියලා.
    මහපට ඇඟිල්ල එක්ක අනික් පොඩි ඇඟිල්ලක් එකට පිරිමැදීමට try කරන්න කකුලේ. එතකොට ටික ක් try කරන්ඩ පුලුවන් කකුල හොලවන්නට. ඊටත් පස්සේ move වෙලා නැගිටින්න පුළුවන් ඉක්මනට.
    එහෙම තමයි sleeping paralysis එකෙන් escape වෙන්නේ ලේසියෙන් ම.
    Amuthu athal ekak thiyenawa wagene bn eke
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :baffled: මටත් එකම එක පාරක් වුනා ඕක, එදානම් බය වුනා ඇත්තටම. අම්මට අඩ ගැහුවා කෑගහන්න හැදුවා ඒත් සද්දෙ පිට වෙන්නෙම නෑ බන් ඕක වුනාම. ඇග හොල්ලගන්නත් බෑ, විනාඩි 3ක් 4ක් යද්දි නිකන්ම හරිගියා :yes: එදායින් පස්සෙ තාම ආයෙ වුනේ නෑ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,641
    3,355
    113
    Happened to me too. I got over with it by just sleeping on time. Sleeping early and getting up early helped me.

    This is just a sleeping disorder caused by a troubled mind, and if you go along the spiritual healing way this will get worse. Just regard this as a medical condition and get the help of a doctor.

    If she seeks spiritual help... well, find another girl.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මළපෙරේත දිස්ටියක්.
    ඔය වටෙන් ගොඩින් එන්න හදන්නේ භූතයෙක් සුකලා පෙට්ටිය නැති උනා කියන්නයි.
    අහුවෙන්ට එපා
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :baffled: මටත් එකම එක පාරක් වුනා ඕක, එදානම් බය වුනා ඇත්තටම. අම්මට අඩ ගැහුවා කෑගහන්න හැදුවා ඒත් සද්දෙ පිට වෙන්නෙම නෑ බන් ඕක වුනාම. ඇග හොල්ලගන්නත් බෑ, විනාඩි 3ක් 4ක් යද්දි නිකන්ම හරිගියා :yes: එදායින් පස්සෙ තාම ආයෙ වුනේ නෑ

    oka mchan piliganne ohoma deyak wechchi ekekma
    witharai..

    mn oywa piligannawa..
    mtath una 2 days.:)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    මළපෙරේත දිස්ටියක්.
    ඔය වටෙන් ගොඩින් එන්න හදන්නේ භූතයෙක් සුකලා පෙට්ටිය නැති උනා කියන්නයි.
    අහුවෙන්ට එපා

    :rofl: