Adminla me wage Thread danawa kiyala therila nadda...You can always report and ignore them. Angoda giya wage tama uta. Uge attention tika hambune nathiunama wewlala adanawa athi.
උබයි @Nuwan Gimhana යි ත් මේ වගේ thread වලට කැමතියි නේAdminla me wage Thread danawa kiyala therila nadda...
දැනටම කරනවා බං. මේකේ දාන්නේ ආතල් එකට. ක්රියේටිව් වෙන්න තමා මම මේකේ කතා දාන්නේ. නැතුව කොහෙවත් යන නරි නාවන්න මට පිස්සුයැ.අපරාදේ බන් උබගේ මානසික මහන්සිය.උබේ සිතුවිලි පොතකට දාල පොත් ලියන්න පටන්ගනින්. මොකෙක්හරි කියවයි. මේවගේ දාල උබ මෝඩයෙක් ගානට වැටෙනවා,
කෙල්ලෙක් නැති එකෙක්ට රිදිලා මේ පැත්තට ආවා උඹ දැක්කද?මනෝ පාරේ සැර දැක්කම, දාල තියන තැන දැක්කම හිතාගන්න පුළුවන් ලක්ෂ 20 නෙවෙයි,
හදිසියට රු.20 වත් නැති මන්ද මානසික පොන්නයෙක් කියල..
බෙහෙත් ටිකක් ගනින් ගිහින්.. පොඩ්ඩක් එලියට බැහැලා යාලුවෝ ටිකක් ආශ්රය කරපන්..
දවසම room එකට වෙලා තනියම අතේ ගගහා ඉන්න ගියාම තමයි තොපේ wire මාරු වෙන්නේ..

කෙල්ලෙක් නැති එකෙක්ට රිදිලා මේ පැත්තට ආවා උඹ දැක්කද?![]()