Girlfriendට අමතක නොවන Birthday සප්‍රයිස් එකක් දෙන්න ලෑස්තිය

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    කෙල්ලට හාට් ඇටෑක් එකක් ඇවිල්ල මැරුනොත් මොකද කරන්නේ...

    කෙල්ල ගනන්ගන්නෙ නැතුව කමක් නෑ වගේ හිටියොත් මොකද කරන්නේ...
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175
    113
    w
    ලබන සතියේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ උපන් දිනේ. හැම දාම තෑගි දීලා කේක් කපලා පාර්ටියක් තියන්න එකේ මේ පාර සප්‍රයිස් වෙන වැඩක් කරන්න යන්නේ. මගේ අදහස තමා ෆේක් ඩෙත් එකක් කරලා කෙල්ලව බය කරන එක. උපන්දිනේ දවසේ රෑ තමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ. කෙල්ලගේ යාලුවොන්ගෙත් සප් එක තියෙනවා. මම මෝචරියට කතා කරා. වැඩේ කරන්න රු. 10 000ක් ඉල්ලුවා. මොචරියේ එම්බාම් කරන මේසේ උඩ මාව නිදී කරවලා මගේ යාළුවෙක් වීඩියෝ කෝල් එකක් ගන්නවා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ යාළුවෙක්ට. ඒ යාලුවා මගේ ගර්ල්ෆෙන්ඩ්ට ඕක පෙන්නලා කියනවා මම දවල් ඇක්සිඩන්ට් වෙලා කියලා. දවල් බය වෙයි කියලා කිවුවේ නැහැ කියලා. කොහොම හරි අමාරු වෙලා හවස නැති වෙලා මෝචරියට ගෙනාවා වගේ කියන්න තමා යන්නේ. මම මේකට ඕනේ ප්රෝප්ස් ටිකත් ගන්න ඉන්නේ. ෆේක් බ්ලඩ් එහෙම දාලා ඇඩෙන්න වැඩේ දෙන්නවා.

    ඊට පස්සේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ යාළුවො එයාව මෝචරියට එක්ක එනවා. ඊට පස්සේ මාව දැකලා අඩන්න හු තියන්න පටන් ගනී. මම කිවුවා ඒකිගේ යාලුවොන්ට මාව බදා ගන්න එහෙම නොදී අල්ල ගන්න කියලා. මොකද මට බකස් ගාලා හිනා යනවා අනිවාරෙන්. සුදු රෙද්ද අයින් කරලා මුණ පොඩ්ඩක් පෙන්නලා ආයේ වහන්න තමා අදහස නැත්නම් වැඩේ අල වෙනවා. ඊට පස්සේ කෙල්ලව කොහොම හරි යාලුවෙක්ගේ ගෙදරට එක්ක යනවා. එහේ තමා පාර්ටි එක තියෙන්නේ. කෙල්ලගෙයි මගෙයි අනිත් යාළුවො මේ ගෙදර හැංගිලා ඉන්නේ සප්‍රයිස් එක දෙන්න.

    ඒ අතර මාත් ටක් ගාලා මොචරියෙන් ඒ ගෙදරට යනවා. අපි ඒ ගෙදර ලයිට් ඩිම් වෙන්න හදලා තියෙන්නේ. තමා ස්පිකර් වගේකුත් සෙට් කරා. කෙල්ලයි යාළුවයි ගෙදර ආවම ලයිට් එහෙම ඩිම් කරලා ස්පිකර් එකෙන් මගේ වොයිස් එකෙන් එයාගේ නම කියනවා. ඊට පස්සේ එයාගේ ඉරිදියේ පෙනී ඉන්න තමා අදහස. ඔයා මෝචරියට එනවා දැක්කා. ඊට පස්සේ මම ඔයාගේ පස්සෙන් ආවා කියලා ලොකු ඇක්ට එකක් දෙන්න යන්නේ. මේකට නම් කෙල්ල රැවටෙයිද නැත්ද දන්නේ නැහැ.

    ඊට පස්සේ ටිකක් ඇක්ට කරලා කෙල්ලව අන්දලා එයාගේ ඇගට පල් වතුර එකක් හලනවා. ඔක්කොම සප්‍රයිස් කියාගෙන එලියට එන ගමන්. උබලා මොකද හිතන්නේ? මට නම් මේක සුපිරි අයිඩියා එක. කෙල්ලගේ යාලුවෙක් එක්ක ඇදේ ඉද්දි අහු වෙලා වගේ සප්‍රයිස් එකක් දෙන්නත් හිතුනා හැබැයි මේක ඊට වඩා මරු වගේ. ඒක ඊලග බර්ත් ඩේ එකට කරනවා.


    1.කෙල්ලට මම ගිෆ්ට් කරන්න බ්‍රෙස්ලට් එකයි ඇපල් අයි ෆෝන් එකයි තව ඇදුම් වගේකුයි ගන්න ඉන්නේ මේ ටිකට ලක්ෂ 7ක් වගේ යනවා.

    2.තව කිලෝ 50ක කේක් එකක් හදන්න දුන්නා ඒකට 125000 ක් ඉල්ලුවා.

    3.booze/ බයිට් වලටත් 50 000ක් වගේ ගියා.

    4.රෑට ඩිනර් එක කේටරින් එකකට කතා කරා. ඩෙසර්ට් වර්ග 5ක් එක්ක. එතනත් ලක්ෂ 3ක් විතර යනවා. කොත්තු/ රයිස් එතන ලයිව් හදලා අපිට කන්න දෙන්නේ.

    5.තව dj කෙනෙක් ගත්තා 52 000 යී. newbie කෙනෙක් කොහොම වෙයිද දන්නේ නැහැ. ලයිට් ඔක්කොම එක්ක නිසා මාත් කැමති උනා.

    6.තව ස්ට්‍රිපර්ලා කෙල්ලෝ 3 දෙනෙක් කතා කරලා තියෙන්නේ ඩාන්ස් කරන්න. ක්ලබ් එකෙන් ස්ට්‍රිපර් පෝල්ස් එහෙම ගෙනත් සෙට් කරලා දෙනවා කිවුවා. කෙල්ලෝ 3න දෙනාම සාරි ඇදලා ස්ට්‍රිප් ටිස් එකක් දෙන්න තමා කියලා තියෙන්නේ. මේකට අපේ ගර්ල්ෆ්රෙන්ඩ්ල නම් කොහොම රියක්ට් කරයිද දන්නේ නැහැ. එක කෙල්ලෙක් පැයක් නටන්න 50 000ක් ඉල්ලුවා ඔක්කොටොම ක්ලබ් ඔව්නර් 200000 ක් ඉල්ලුවා.

    7.පාර්ටි එක ඉවර වෙලා අපි දෙන්නා නුවර බන්ගලෝර් එකකට යනවා සතියකට. ඔයක් හරවලා නැචුරල් පුල් එකකුත් හදලලු තියෙන්නේ එතන. එතනත් දෙන්නටම ලක්ෂ 2ක හාමරයි.

    ඕවා තමා මගේ ප්ලෑන්.දැනට හදලා බැලුවම ලක්ෂ 17-18ක් විතර ගිහින් තියෙනවා. මගේ බජට් එක ලක්ෂ 25ක්. තව ලක්ෂ 2-3ක් විතර වියදම් කරන්න පුළුවන්. මොකද නුවර යන්න කාර් එකට තෙල් ගහන්න ඕනේ. අනික යාළුවගේ ගෙදරට වෙන අලාබ වලට ගෙවන්නත් වෙයි. මොකද කලින් පාර්ටි එකකදී කොල්ලෙක් ටීවී එක විසි කරා පුල් එකට. තව එකෙක් කර්ටන් එකත් ඔතාගෙන ජනේලෙන් පැන්නා වීදුරුව කඩාගෙන. සෝෆා එහෙමත් ගන්න දෙයක් නැහැ වමනේ දාලා කෙල්ලෝ. ඉතින් තව මේකට ඇඩ් කරන්න පුළුවන් දේවල් තියේ නම් කම්න්ට් එකක් දාපල්ලා.කවුරුත් පෙරනට්ස්ලා ජොයින් වෙන්නේ නැහැ. මේ නිසා ඕනේ ආතල් එකක් ගන්න පුළුවන් අපිට. තැන්ක්ස්.

    ps.පට්ට ජෙලස් සෙට් එකක් ඉන්නවා වගේ. ප්ලීස් මචන් එහෙනම් මෙතන කමෙන්ට් දාන්න ඕනේ නැහැ. ලක්ෂ 20ක බර්ත්ඩේ පාර්ටි එකක් කියන්නේ මහා ලොකු දෙයක් නෙවේ. මම මේක දැම්මේ අදහස් ගන්න. වෙලත් එක අනුව පාර්ටි එකට ස්පෙන්ඩ් කරන ගාන වෙනස් වෙනවා. ඔයාලාට 20 000 ක වගේ ගන්න පාර්ටි එක ඇගට දැනෙනවා වගේ තමා මට ලක්ෂ 20ක ගන්න එක දැනෙනනවා. ජෙලස් අයට නම් මම මුකුත් කියන්නේ නැහැ. ඔයාලටත් මෙතනට දවසදී එන්න පුළුවන් වෙන්න කියලා තමයි ඉල්ලන්නේ.
    why don't you give those money to some Sri Lanka Orphanage , or elder rest home ?
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    962
    113
    w

    why don't you give those money to some Sri Lanka Orphanage , or elder rest home ?
    Some how these homes getting foods and stuff, but some village in bdulla even colombo area, they cant beg , they don't know to beg, just suffering, find them and help them
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඔච්චර වියදම් කරගෙන නහින්නඕනි නෑනේ බන්.ඉන්දරේට PMඑකක් දාපන්. ඌ ගිහින් උබේ GFව සප්‍රයිස් කොරයි :P

    @IndrajithGamage
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    ඔච්චර වියදම් කරගෙන නහින්නඕනි නෑනේ බන්.ඉන්දරේට PMඑකක් දාපන්. ඌ ගිහින් උබේ GFව සප්‍රයිස් කොරයි :P

    @IndrajithGamage


    එ‍්කනෙ ඉතින්. Stripper ගෑනු නැතිව මාව ගෙන්න ගත්තා නම් girlfriend ට නියම surprise බලා ගන්න තිබුණා.