girlfriend, future එක ගැන ප්‍රශ්නයක්

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    hodata hithala wada karahan
    amma thaththata salakanna weida?
    amanussayo ewa balana natuwa ati
    et kama katak dena eka ube wagakimak
    kellata pahadili karahan
    thaththwe tharathirama kiyala uba ohoma balu wenna epa bn
    hodata hitala thiranayak ganin bn
    serama puluwan nam goda daganin bn
    naththam anagathe gana hitahan
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    machan uba boru pressure ekak aran inne. kello nam ona tharam hoya ganna puluwan eth ban uba amma thaththa gena hithapan. ube anagathe gena hithapan. ubata aniwa wena hoda ekak set kara ganna puluwan ban. if you have second thoughts never go for it machan. specially in terms of relationship because it is for life time, not a joke. so you better leave it and move on. All the best bro.

    :yes:

    btw shamikasupun uba mona company ekeda weda?
     
    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    mchn sukannai luv krnnai ganu ganna epa, thota kanna bonna dila ugannala usmahath karapu ube demawpiyo denna adaren balaganna puluwn me loke jeevath wena polawe payagahala inna kellekwa marry krpn, marry krnn kalin uba job1 stable kragena income1 stable krn hitapn, ubata phd1 krnn onanan aniw krpn, kohewat yana kimbakata thaman podi kale idan tiyan hitapu targets pawala denawad yako molayak tiyana ekek :angry: hadawathin newei molen theerana ganin hodata hithala, matat oya wage lagin yana siddiyaka experience tiye, jaya weva!
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    issellama igena gena hoda career ekak hadagena goda palayan,eeta passe hoda kellek hoyaganna eka amaru na bang
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කෙල්ලව අතඇරපන්.chapter close.ඉස්සෙල්ලා මිනිහෙක් වෙයන් බං.අපිත් බඩු හින්දා නන්නත්තර උන උන්.උබ දන්නවද මම බඩු නිසා වියදම් කරපු සල්ලි අද තිබ්බනම් හොද ගෙයක් හදලා වාහනයක් ගන්න තිබ්බා..කෙල්ලෝ නෑ අපිට නැති දවසට.ඔය වගේ කෙල්ලෙක් නම් කොහොමත් උබට ගැලපෙන්නේ නෑ.උබ බැන්දොත් උබ අනාත වෙනවා ෂුවර්..ලංකාවේ කෙල්ලෝ නිසා තමා ගොඩක්ම කොල්ලෝ නන්නත්තාර වෙන්නේ..මොකද අපි උන්ව ඕනවට වඩා ලොවාගෙන ඉන්න නිසා..

    :):):)
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    කෙල්ලව අතඇරපන්.chapter close.ඉස්සෙල්ලා මිනිහෙක් වෙයන් බං.අපිත් බඩු හින්දා නන්නත්තර උන උන්.උබ දන්නවද මම බඩු නිසා වියදම් කරපු සල්ලි අද තිබ්බනම් හොද ගෙයක් හදලා වාහනයක් ගන්න තිබ්බා..කෙල්ලෝ නෑ අපිට නැති දවසට.ඔය වගේ කෙල්ලෙක් නම් කොහොමත් උබට ගැලපෙන්නේ නෑ.උබ බැන්දොත් උබ අනාත වෙනවා ෂුවර්..ලංකාවේ කෙල්ලෝ නිසා තමා ගොඩක්ම කොල්ලෝ නන්නත්තාර වෙන්නේ..මොකද අපි උන්ව ඕනවට වඩා ලොවාගෙන ඉන්න නිසා..

    :cool: :cool: :) :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    මම ඔය වගේ තත්වෙක හිටියොත් මුලින්ම ඔය කෙල්ලව අමතක කරලා දානවා. මුලින්ම උබෙ පවුල ගැන හිතපන්. උබේ අම්මා තාත්තට සලකනවා කියලා හෝප් එකක් තියෙන කෙල්ලෙක් හොය ගන්න. උබේ අනාගතය ගැන උබටම හෝප් එකක් තියා ගන්න බැරි කෙල්ලෙක් අම්මට තාත්තට සලකයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. පොඩි කාලේ ඉඳන් සැපට හැදිච්ච කෙල්ලෙක් නිසා, ලුණුයි බතුයි කන්න උනත් එන්නම් කියලා ආවට උබෙන් අඩුපාඩු වෙන්න ගත්තොත් යන එක යනවා. උබට මාසෙට ලක්ෂ 2ක් හම්බ කරත් ඔය කෙල්ලව සතුටු කරන්න අමරුයි.

    ඒත් උබ නොර්මල් කෑල්ලක් සෙට් කරගත්තොත් මාසෙට 75000ක් හොඳටම ඇති. උබලට සතුටින් ඉන්න පුළුවන්.

    තීරණය උබෙ අතේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ubata thawa wayasa thiyenawane ban.. hari kelleknam ubata udau karanna onee salli thiyana hatiyata.. hodama de uba thawa igena ganin... moda wada karanna epa igena ganna eka thama watinne..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් කෙල්ලන්ව විශ්වාස කරන්න බෑ. සල්ලි නැත්තන් කෙල්ල දාල යනව. ඔය වගේ කෙල්ලෙක් කොහොමත් එහෙම තමා. මාත් කියන්නෙ ඔය කෙල්ලව අත අරින්න. නැතුව තාත්ත දැනගත්තොත් උඹටයි කෙල්ලටයි දෙන්නටම ගහයි ලේ එනකන් බෙල්ට් එකෙන්.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උබට මම කරුණු වශෙන් කියන්නම්. උබේ මේ විස්තරත් එක්ක මට කියන්න තියෙන්නේ උබට මොලේ තියෙනවා එක දෙකට , ප්‍රශ්ණයක් නිරාකරනය කරන්න බැරි පිස්සෙක් වගේ නෙවෙයි , අඩුම ගනේ කාගෙන් හරි අහන්න උබට ප්‍රශ්ණය විසදගන්න , උනන්දුවක් තියෙන නිසා මම කියන්නම්,

    කෙල්ල උබට ආදරේ නැහැ මොකද උබේ දියුණුව වෙනුවෙන් උදව් කරන්නේත් නැහැ, ගෙදර අය වෙනුවෙන් උබේ කැප කරන්නෙත් නැහැ, අවුරුදු 28 පැනපු එකෙක් නිසා පොඩි හරි අත්දැකිමක් කියන්නම් මත් දැන් බැදලා ගොඩක් කල්.

    ඔය උබ කියන ආදරේ මනින්නේ හැමදාහම ලගට වෙලා ඉදලා නම් උබලා බැදලා ලගට වෙලා ඉදලා, ආදරේ කරොත් උබට කන්නත් නැහැ ගැනි උයන්න යන්නේ නැති හින්දා උබට සල්ලිත් නැහැ වැඩට යන්න බැහැ නේ ලගට වෙලා ඉන්න නිසා,

    සල්ලි ද මල්ලි 750000ක් මොනවා කරන්නද බන් උඹ තෙරුම් ගන්න කෙල්ලෙක් එක්ක උබ යාලුවෙන්න ඔන ගිය කාලය ඇත්තුලාවා අද්දනන් බැහැ කියලා කතාවක් තියෙනවා නෙද, දැම්ම කොලයක් අරන් ලියපන් ටාර්ගට් එක 75 පන්දාහට ලක්ශ 20ක් හරි වියදම් කරලා පලයන් යුකේ ගිහින් පී එච් ඩී එක කරපන් මචෝ, කරලා උබට එ රටවල් වල අඩුම ගානේ ලක්ශ 5 කවත් ජොබ් එකක් කරන්න පුලුවන් ,

    උබේ ඔය කෙල්ල ඇත්තටම ආදරේ නම් විසා හදාගෙන එක්කෝ එකි ඩිපෙන්ඩ් විසා හරි ඉගෙනගන්නවා නම් , ස්ටුඩන් විසා හරි ගහගෙන පලයන් ඔසී හරි ජිවත් වෙන්න පුලුවන් විදයක් එක්කෝ උබ ඉගෙන ගද්දි දරුවෙක් වත් එ රටෙ ඉදන් හදපන් මචෝ උබේ එම්න්ගෙජ්මන්ට් එක හරි අරන්, උබට ගෙම ගහන්න තියෙන්නෙ හරියටම තව අවුරුදු 5 යි නිකන් කාල කන්නියෙක් වෙන්නේ නැතුව ඔයා දෙවල් කර ගන්න මචෝ, මුහුද හරි සැරයි උබ ඉන්නේ තාම වෙරලේ හොද ඔරුවක් හාදාගත්තා නම් ඔන කුණාටුවකට ඔරොත්තු දෙනවා එත් උබට හොද ගැහැනියෙක් ඔන ඉගෙනිම පි එච් ඩී එක කරපන් එක හොද ඔරුවක් වෙයි ජිවන සයුර ගොඩ යන්න , තව දෙයක් ඔය මාමා ලා මුලදි ෆුල් රෙස්පට් බැන්දාහම බලන්න එපාය පුතේ කියන් එකට ශෝට් එක දානකොට, ජය වෙවා !

    thumbs+up.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ල ගැන හිතන්න එපා බන්.
    තමන්ගේ ඉගෙනීම ගැන හිතපන්.
    ගෑනු කියන්න මහා නරුම ජාතියක්
    තමන්ගේ අම්මයි සහෝදරියකුයි ඇරෙන්න වෙන් කිසිම ගෑනු පරානයක් විශ්වසස් කරන්න එපා

    ඔය කෙල්ල උඹව පාවිච්චි කරනවා. ඔය කෙල්ලට ආදරේ ඕන නමුත් උඹ දැන් කරන්න ඕන මචං තමන්ගේ ඉග්නීමයි රස්සාවයි කරන ඒක,

    මෙතැන් එක සහෝදරයෙක් කිව්වා වගේ දැන් වයස 23 නම් ඔයාගේ ඉගෙනීම ගෝල් එකට යන්න බලන්න. phd එකක් දාගෙන එහෙම රස්සාවක් කරන්න පුළුවන් නම් කරපන්.

    බඳින ඒක ගැන පස්සේ බලන්න පුළුවන්. ඔයාට ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම කට්ට කාල රස්සාවක් කරන්න පුළුවන් නම් තමන්ගේ ජිවිතේ හදාගන පුළුවන්.

    කෙල්ල නිසා නිකන් හුත්තෙක් වෙන්න එපා බන්.

    ආථ්මාර්ඨකාමී වෙයක් අම්බානට
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    අමතක කරලා උබේ ටර්ගට් වලට පලයන් ..... ඇත්තටම ආදරේනම් උබ වෙනුවෙන් ඒවා ඉවසන්න ඕනේ ..... ඔය වගේ බොලද case කරගහන්න එපා මචන්...... හොදට ඉගෙන ගනින්......ඒකිට මේක කියපන් :)
    ජය වේවා ..... මන් වගේම ඉගෙනීම පැත්තෙන් ටර්ගට් තියන් ඉන්න එකෙක් උබත්.... මාත් ඔය ඔක්කොම ඉවර වුනාම තම කසාද බදින්නේ .... ;) මගේ නම් ටර්ගේට් එක 29 වෙනකොට ඔක්කොම ඉවර කරගන්න ;) පුළුවන් වෙයිද දන්නේ න ;) :D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උබට මම කරුණු වශෙන් කියන්නම්. උබේ මේ විස්තරත් එක්ක මට කියන්න තියෙන්නේ උබට මොලේ තියෙනවා එක දෙකට , ප්‍රශ්ණයක් නිරාකරනය කරන්න බැරි පිස්සෙක් වගේ නෙවෙයි , අඩුම ගනේ කාගෙන් හරි අහන්න උබට ප්‍රශ්ණය විසදගන්න , උනන්දුවක් තියෙන නිසා මම කියන්නම්,

    කෙල්ල උබට ආදරේ නැහැ මොකද උබේ දියුණුව වෙනුවෙන් උදව් කරන්නේත් නැහැ, ගෙදර අය වෙනුවෙන් උබේ කැප කරන්නෙත් නැහැ, අවුරුදු 28 පැනපු එකෙක් නිසා පොඩි හරි අත්දැකිමක් කියන්නම් මත් දැන් බැදලා ගොඩක් කල්.

    ඔය උබ කියන ආදරේ මනින්නේ හැමදාහම ලගට වෙලා ඉදලා නම් උබලා බැදලා ලගට වෙලා ඉදලා, ආදරේ කරොත් උබට කන්නත් නැහැ ගැනි උයන්න යන්නේ නැති හින්දා උබට සල්ලිත් නැහැ වැඩට යන්න බැහැ නේ ලගට වෙලා ඉන්න නිසා,

    සල්ලි ද මල්ලි 750000ක් මොනවා කරන්නද බන් උඹ තෙරුම් ගන්න කෙල්ලෙක් එක්ක උබ යාලුවෙන්න ඔන ගිය කාලය ඇත්තුලාවා අද්දනන් බැහැ කියලා කතාවක් තියෙනවා නෙද, දැම්ම කොලයක් අරන් ලියපන් ටාර්ගට් එක 75 පන්දාහට ලක්ශ 20ක් හරි වියදම් කරලා පලයන් යුකේ ගිහින් පී එච් ඩී එක කරපන් මචෝ, කරලා උබට එ රටවල් වල අඩුම ගානේ ලක්ශ 5 කවත් ජොබ් එකක් කරන්න පුලුවන් ,

    උබේ ඔය කෙල්ල ඇත්තටම ආදරේ නම් විසා හදාගෙන එක්කෝ එකි ඩිපෙන්ඩ් විසා හරි ඉගෙනගන්නවා නම් , ස්ටුඩන් විසා හරි ගහගෙන පලයන් ඔසී හරි ජිවත් වෙන්න පුලුවන් විදයක් එක්කෝ උබ ඉගෙන ගද්දි දරුවෙක් වත් එ රටෙ ඉදන් හදපන් මචෝ උබේ එම්න්ගෙජ්මන්ට් එක හරි අරන්, උබට ගෙම ගහන්න තියෙන්නෙ හරියටම තව අවුරුදු 5 යි නිකන් කාල කන්නියෙක් වෙන්නේ නැතුව ඔයා දෙවල් කර ගන්න මචෝ, මුහුද හරි සැරයි උබ ඉන්නේ තාම වෙරලේ හොද ඔරුවක් හාදාගත්තා නම් ඔන කුණාටුවකට ඔරොත්තු දෙනවා එත් උබට හොද ගැහැනියෙක් ඔන ඉගෙනිම පි එච් ඩී එක කරපන් එක හොද ඔරුවක් වෙයි ජිවන සයුර ගොඩ යන්න , තව දෙයක් ඔය මාමා ලා මුලදි ෆුල් රෙස්පට් බැන්දාහම බලන්න එපාය පුතේ කියන් එකට ශෝට් එක දානකොට, ජය වෙවා !

    ඔය කියලා තියෙන්නේ ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වාගේ.
     
    • Like
    Reactions: freak88

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කෙල්ලව අත ඇරලා උඹේ ඉලක්ක වලට යන්න කියලා තමයි මචං කියන්න තියෙන්නේ...

    හේතුව උඹව ,උඹ ඉන්න තත්වේ, උඹේ අනාගතේ ගැන උඹ දකින හීන තේරුම් ගන්නැති කෙල්ලෙක් එක්ක ජීවත් වෙන්න බෑ...අනිවා අපායක් වෙනවා.....

    උඹ කියන විදියට කෙල්ල උඹට ආදරයක් තියනවා නම් අනිවා උඹ යන්න හදන ඉලක්ක වලට යන්න ඉඩ දෙන්න ඕනේ...මොකද උඹ ඉස්සරහට යන්න දත කන්නේ උඹ වෙනුවෙන් විතරක් නෙවේ, කෙල්ලගෙත් අනාගතේ වෙනුවෙන් නිසා...ඕක තේරුම් ගන්නේ නැති කෙනෙක් එක්ක ජීවිතේ ගෙනියන්න බැරිවෙයි කියලයි මටනම් කියන්න තියෙන්නේ....