Software engineers la kelawa ganne love case waladi thamai.
+++1000000000000% true ban

Software engineers la kelawa ganne love case waladi thamai.





උබට මම කරුණු වශෙන් කියන්නම්. උබේ මේ විස්තරත් එක්ක මට කියන්න තියෙන්නේ උබට මොලේ තියෙනවා එක දෙකට , ප්‍රශ්ණයක් නිරාකරනය කරන්න බැරි පිස්සෙක් වගේ නෙවෙයි , අඩුම ගනේ කාගෙන් හරි අහන්න උබට ප්‍රශ්ණය විසදගන්න , උනන්දුවක් තියෙන නිසා මම කියන්නම්,
කෙල්ල උබට ආදරේ නැහැ මොකද උබේ දියුණුව වෙනුවෙන් උදව් කරන්නේත් නැහැ, ගෙදර අය වෙනුවෙන් උබේ කැප කරන්නෙත් නැහැ, අවුරුදු 28 පැනපු එකෙක් නිසා පොඩි හරි අත්දැකිමක් කියන්නම් මත් දැන් බැදලා ගොඩක් කල්.
ඔය උබ කියන ආදරේ මනින්නේ හැමදාහම ලගට වෙලා ඉදලා නම් උබලා බැදලා ලගට වෙලා ඉදලා, ආදරේ කරොත් උබට කන්නත් නැහැ ගැනි උයන්න යන්නේ නැති හින්දා උබට සල්ලිත් නැහැ වැඩට යන්න බැහැ නේ ලගට වෙලා ඉන්න නිසා,
සල්ලි ද මල්ලි 750000ක් මොනවා කරන්නද බන් උඹ තෙරුම් ගන්න කෙල්ලෙක් එක්ක උබ යාලුවෙන්න ඔන ගිය කාලය ඇත්තුලාවා අද්දනන් බැහැ කියලා කතාවක් තියෙනවා නෙද, දැම්ම කොලයක් අරන් ලියපන් ටාර්ගට් එක 75 පන්දාහට ලක්ශ 20ක් හරි වියදම් කරලා පලයන් යුකේ ගිහින් පී එච් ඩී එක කරපන් මචෝ, කරලා උබට එ රටවල් වල අඩුම ගානේ ලක්ශ 5 කවත් ජොබ් එකක් කරන්න පුලුවන් ,
උබේ ඔය කෙල්ල ඇත්තටම ආදරේ නම් විසා හදාගෙන එක්කෝ එකි ඩිපෙන්ඩ් විසා හරි ඉගෙනගන්නවා නම් , ස්ටුඩන් විසා හරි ගහගෙන පලයන් ඔසී හරි ජිවත් වෙන්න පුලුවන් විදයක් එක්කෝ උබ ඉගෙන ගද්දි දරුවෙක් වත් එ රටෙ ඉදන් හදපන් මචෝ උබේ එම්න්ගෙජ්මන්ට් එක හරි අරන්, උබට ගෙම ගහන්න තියෙන්නෙ හරියටම තව අවුරුදු 5 යි නිකන් කාල කන්නියෙක් වෙන්නේ නැතුව ඔයා දෙවල් කර ගන්න මචෝ, මුහුද හරි සැරයි උබ ඉන්නේ තාම වෙරලේ හොද ඔරුවක් හාදාගත්තා නම් ඔන කුණාටුවකට ඔරොත්තු දෙනවා එත් උබට හොද ගැහැනියෙක් ඔන ඉගෙනිම පි එච් ඩී එක කරපන් එක හොද ඔරුවක් වෙයි ජිවන සයුර ගොඩ යන්න , තව දෙයක් ඔය මාමා ලා මුලදි ෆුල් රෙස්පට් බැන්දාහම බලන්න එපාය පුතේ කියන් එකට ශෝට් එක දානකොට, ජය වෙවා !
මුල්ම කාලේ දැන් අවුරුදු 4කට කලින් ..මං යාලු උන දවස් වලත් ටිකක් මට ඕක කිවා. (හැබැයි ඒකි නම් කවදාවත් බලු විදියට කතා කරල නෑ අද වෙනකං..එහෙම වුනානම් හෙටම තිත තියනවා මමං නම්) පස්සේ මම පැහැදිලි කළා..ඕනෙම නම් පුලුවන් හැබැයි බැන්දම ගෙදරට වෙලා තමා ඉන්න වෙන්නේ කියන එකත් කිවා 
don't loose the girl man I m telling you. Give her some time she will understand hopefully. don't think too much .u know ,there are people in this world who think about where there next meal is going to come from.


කවදාවත් කෙල්ලෙක්ට තමන්ගෙ කොල්ලට සද්දෙ දාන්න දෙන්න හොද නෑ බන්...අනිවා පයින් ගහල එලියට දාන්න ඕනෙ... මට එහෙම සද්දෙ දැම්මොත් මම නම් එහෙමයි බන්



