ඉතින් හොදයිනෙ. කොච්චර නිදහස්දthama na bng![]()
![]()
![]()

mta ekith ekk ekt build wen ona thama nhne ithn kenekඉතින් හොදයිනෙ. කොච්චර නිදහස්ද![]()

dec wlt 19i, idalnm thiye klin, eeth ek set na dnWayasa kiyada Kellek idalama nathda
uba news dana wdiynm harema cinge mamewena ekek ekka room gihin thawama awilla nethilu
ඉතිං එකක් දා ගනිං. යාළුවෝ නැත්ද? කාන්සිය ද උඹට? ලව් නම් මහා එපා කරපු දෙයක්. දාගන්නකුත් අමාරුයි දාගත්තමත් අමාරුයි දාලා ගියහමත් අමාරුයි. හිතට විතරක් නෙවේ ඇග පතටත් මාර අමාරුයි. ලව් තමයි පස්සේ මල ඉලව් වෙන්නේ කියලා හිත හදාගන්න තමා වෙන්නේ.mta ekith ekk ekt build wen ona thama nhne ithn kenek
dec wlt 19i, idalnm thiye klin, eeth ek set na dn
------ Post added on Nov 29, 2022 at 9:22 PM
mta set wen nhne bn kohediwthcඉතිං එකක් දා ගනිං. යාළුවෝ නැත්ද? කාන්සිය ද උඹට? ලව් නම් මහා එපා කරපු දෙයක්. දාගන්නකුත් අමාරුයි දාගත්තමත් අමාරුයි දාලා ගියහමත් අමාරුයි. හිතට විතරක් නෙවේ ඇග පතටත් මාර අමාරුයි. ලව් තමයි පස්සේ මල ඉලව් වෙන්නේ කියලා හිත හදාගන්න තමා වෙන්නේ.
okkoma class online, dn tmi terenne seen ekකැමති විදියක් කරන්න. ඒත් ඔය කාලෙ නිදහසේ ඉදලා අනාගතේ වෙනුවෙන් දෙයක් කරගන්න. යාලුවො එක්ක enjoy කරන්න.mta ekith ekk ekt build wen ona thama nhne ithn kenek
dec wlt 19i, idalnm thiye klin, eeth ek set na dn
------ Post added on Nov 29, 2022 at 9:22 PM
හැබැයි ඔයා හිතන් ඉන්න විදියත් හොදයි. මගේ suggestion එක කලින් එක..සෝෂල් මිඩිය ට්‍රයි කරහං. යාළුවෝ මාර්ගයෙන් සෙට් කර ගනින්. නැත්නං ගමේ එකක් ට්‍රයි කරහන්. නැත්නං ඉස්කෝලයක්/ ක්ලාස් එකක් ඉවර වෙද්දි පස්සෙන් පලයන්. එක්කෝ සෙට් වෙයි නැත්නං පොලිසියේ නවතියි. ගෙදරට වෙලා ඉදලා නම් බැහැ. මොකද කෙල්ලො ඇවිත් උඹව දාගන්න උඹ දුටුගැමුණු නෙවෙයිනේ.mta set wen nhne bn kohediwthcokkoma class online, dn tmi terenne seen ek
ithin matath nathama kellek na httye
කෙල්ලෝ වැඩියෙන් ගැවසෙන තැන් වල පොඩ්ඩක් රගන්න,රිවිශන් ක්ලාස් වලට යන්න,පොඩ්ඩක් ඩීසන් පිට ඉන්න කෙල්ලෙක් සෙට් වෙයිthama na bng![]()
![]()
![]()
ubt ehem awlk hithen ndd, mt krima awln bngithin matath na
අව්ල් තමා යාලුවෝ කෙල්ලො එක්ක පොටෝ දානකොට උන් කරන කියන ඒවා කියද්දි අනේ මටත් එහෙම කරන්න තිබ්බනම් කියලා හිතෙනවා,මම දැන් කාලෙට ඒවා බාරදීලා මගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා.දාල ගිය කෙල්ල මතක් උනාම අව්ල් ඒත් මොනාකරන්නද එයා ගැන හිතුවට මට ලැබෙන දෙයක් නෑ මම හිතුවට එයාට දැනෙන්නෙත් නෑ මම පාඩුවේ ඉන්නවා.AL වලට focus කරපන් තව ටික දවසනේubt ehem awlk hithen ndd, mt krima awln bng
hmmmඅව්ල් තමා යාලුවෝ කෙල්ලො එක්ක පොටෝ දානකොට උන් කරන කියන ඒවා කියද්දි අනේ මටත් එහෙම කරන්න තිබ්බනම් කියලා හිතෙනවා,මම දැන් කාලෙට ඒවා බාරදීලා මගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා.දාල ගිය කෙල්ල මතක් උනාම අව්ල් ඒත් මොනාකරන්නද එයා ගැන හිතුවට මට ලැබෙන දෙයක් නෑ මම හිතුවට එයාට දැනෙන්නෙත් නෑ මම පාඩුවේ ඉන්නවා.AL වලට focus කරපන් තව ටික දවසනේ
උබලට ඇගට වේදනාවක් දැනෙන්නේ නැත්ද බං? මට නම් අප්පිරියයි මේ ලව්.අව්ල් තමා යාලුවෝ කෙල්ලො එක්ක පොටෝ දානකොට උන් කරන කියන ඒවා කියද්දි අනේ මටත් එහෙම කරන්න තිබ්බනම් කියලා හිතෙනවා,මම දැන් කාලෙට ඒවා බාරදීලා මගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා.දාල ගිය කෙල්ල මතක් උනාම අව්ල් ඒත් මොනාකරන්නද එයා ගැන හිතුවට මට ලැබෙන දෙයක් නෑ මම හිතුවට එයාට දැනෙන්නෙත් නෑ මම පාඩුවේ ඉන්නවා.AL වලට focus කරපන් තව ටික දවසනේ
උබව රවට්ටල බර වැඩ කරගන්නවද ඇග රිදෙන්නෙඋබලට ඇගට වේදනාවක් දැනෙන්නේ නැත්ද බං? මට නම් අප්පිරියයි මේ ලව්.
එහෙම නෙවේ තරහා උනාම එහෙම හිතට අමතරව ඇගත් රිදෙනවා.පණ නැහැ වගේ. කන්නත් බැහැ.හරි මුසලයි.උබව රවට්ටල බර වැඩ කරගන්නවද ඇග රිදෙන්නෙ