අනේ මෙතන ඉනන් ගෑණු ළමයින්ගෙන් මං අහන්නේ ඔයාලට ඩේට් හැදුනම අමාරැ වෙන් නැද්ද
මට මේ ළගකදි හැදිල ගොඩක් අමාරැ උනා ... ඉවසගන්නම බැරි උනා ගොඩාක් රිදුන මට මේකට බෙහෙතක් දන්න කෙනෙක් ඉන්නවං කියන්නකෝ අනේ ප්ලීස් මට තාම අමාරැය![]()
මං ඈත්තටම කෙල්ලෙක් මගේ නම කාවින්ද්‍යයා පිළිගන්නැත්තං කමක් නෑ මං යනවා

