Girls Only

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උබ fb එකේ use කරන fake profile එකෙන්ම ආවද මෙතන??? wall එකේ මෙන්න මෙහෙම තිබ්බ මතකද???:lol::lol::lol:

    14cfh29.jpg

    fake fb profile එක ඕනේ අය ඉල්ලන්න නොමිලේ දෙනවා..........:eek::eek::eek:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    උබ fb එකේ use කරන fake profile එකෙන්ම ආවද මෙතන??? wall එකේ මෙන්න මෙහෙම තිබ්බ මතකද???:lol::lol::lol:

    14cfh29.jpg

    fake fb profile එක ඕනේ අය ඉල්ලන්න නොමිලේ දෙනවා..........:eek::eek::eek:

    ane dafnko machoo :yes::yes::yes:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ඌ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක අපිට අවුලක් නැහැ නෙ බන්.. නිකම් කුණුහර්ප කියන්න එපා.. දන්නෙ නැත්තම් කට වහන් ඉදපල්ලා..

    ඔයා ඇත්තටම කෙල්ලෙක් නම් ඒකට බෙහෙත් ගන්න යන්න එපා.. ඒක නෝමල් දෙයක්.. පොඩ්ඩක් අම්මට කියලා උණු වතුරෙන් බඩ තවා ගන්න ලු! මම නෙමේ කියන්නෙ මගෙ කෙල්ල..:)
     
    harsha.perera

    Well-known member
  • මං ඈත්තටම කෙල්ලෙක් මගේ නම කාවින්ද්‍යයා පිළිගන්නැත්තං කමක් නෑ මං යනවා

    හරි ඔයා කෙල්ලෙක්මයි කියමු. ඒත් මෙහෙම ප්‍රසිද්දියෙ අහන්න ඔයාට මොලේ අමාරුවක් තියනවද ? ඩොක්ටර් කෙනෙක් හම්බවුනානම් ඉවරනේ.....:no::no:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඌ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියන එක අපිට අවුලක් නැහැ නෙ බන්.. නිකම් කුණුහර්ප කියන්න එපා.. දන්නෙ නැත්තම් කට වහන් ඉදපල්ලා..

    ඔයා ඇත්තටම කෙල්ලෙක් නම් ඒකට බෙහෙත් ගන්න යන්න එපා.. ඒක නෝමල් දෙයක්.. පොඩ්ඩක් අම්මට කියලා උණු වතුරෙන් බඩ තවා ගන්න ලු! මම නෙමේ කියන්නෙ මගෙ කෙල්ල..:)

    සහයට ඩෑනී :D
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අනේ මෙතන ඉනන් ගෑණු ළමයින්ගෙන් මං අහන්නේ ඔයාලට ඩේට් හැදුනම අමාරැ වෙන් නැද්ද
    මට මේ ළගකදි හැදිල ​ගොඩක් අමාරැ උනා ... ඉවසගන්නම බැරි උනා ගොඩාක් රිදුන මට මේකට බෙහෙතක් දන්න කෙනෙක් ඉන්නවං කියන්න​කෝ අනේ ප්ලීස් මට තාම අමාරැය :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :shocked::shocked::shocked::eek::eek::eek:මේකත් බොරුවට කෙල්ලෙක් වගේ ඇවිත් චිච්චිය රතු කරගන්න යන්නේ........:lol:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    හරි ඔයා කෙල්ලෙක්මයි කියමු. ඒත් මෙහෙම ප්‍රසිද්දියෙ අහන්න ඔයාට මොලේ අමාරුවක් තියනවද ? ඩොක්ටර් කෙනෙක් හම්බවුනානම් ඉවරනේ.....:no::no:

    ඉතින් බන් ඔය තියෙන්නෙ Girls Only කියලා නෙ! අපි තමා පැන ගෙන ආවෙ අහවල් එක පෙන්නනවාද බලන්න:)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඉතින් බන් ඔය තියෙන්නෙ Girls Only කියලා නෙ! අපි තමා පැන ගෙන ආවෙ අහවල් එක පෙන්නනවාද බලන්න:)

    muta oni meke inna kollo tikata athal ekak denna....ehema nathuwa meka aththama kellek nam thamnge yaluwekgen oka ahanna barida....??? prasiddiye forum wala dhanne... :yes:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    ඉතින් බන් ඔය තියෙන්නෙ Girls Only කියලා නෙ! අපි තමා පැන ගෙන ආවෙ අහවල් එක පෙන්නනවාද බලන්න
    uba kiyana akath attaban ...
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    muta oni meke inna kollo tikata athal ekak denna....ehema nathuwa meka aththama kellek nam thamnge yaluwekgen oka ahanna barida....??? prasiddiye forum wala dhanne... :yes:

    මම ඒක දන්නවා බන්! ඒත් ළගට ඇවිල්ලා "අනේ මේක දාන්න" කියලා කෙල්ල කිව්වම මම බැහැ කියන්නද බන්?:)
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අහවල්1 ඇගිල්ල ඔබා ගනින්..එතකොට හරියාවි
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    උඹ මොන ජාතියේ එකෙක්ද කියල මං දන්නේ නෑ... මොකක් හරි උවමනාවකට නම් හෙවුවේ මෙන්න තියනවා.. දන්නේ නැති කට්ටියත් දැනගන්න.. කවුරු හරි ගර්ල් කෙනෙක්ට ඕන උනොත් දැනගන ඉන්න එක හොඳයිනේ..

    ponstan_10.jpg

    What is it used for?

    Painful periods (dysmenorrhoea).
    Abnormally heavy periods (menorrhagia).
    Rheumatoid arthritis.
    Juvenile arthritis (Still's disease).
    Osteoarthritis.
    Muscular pain.
    Pain and inflammation due to accidents, such as sprains, strains, fractures.
    Toothache.
    Headache.
    Pain following childbirth.
    Pain following surgery.

    http://www.netdoctor.co.uk/medicines/100002100.html
     
    Last edited: