GIRLS.......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    chat karanne kohomada plz tell me?
    ඉස්සල්ලා ඔයා කන්ටැක්ට් ඇඩ් කරගන්න යාළුවන්ව...
    ඕනි යාළුවගේ අවතාර් එක ලග නම ක්ලික් කලාම ඩ්‍රොප් ඩවුන් මෙනියු එකක් එනවා
    ඒකේ තියෙනවා ඇඩඩ් ...... ටු කන්ටැක්ට් කියලා
    ඒක ක්ලික් කලාම රික්වෙස්ට් එකක් සෙන්ඩ් කරන්නද අහනවා
    ඒකේ ටික් එක දාලා සෙන්ඩ් කරන්න
    යාළුවා රික්වෙස්ට් එක ඇපිසෙප්ට් කලාම ඔයාගේ පහල බාර් එකේ
    ඔන්ලයින් ඉන්න අයව පෙන්නනවා
    ඒකෙන් ඔන්ලයින් කෙනාගේ නම ක්ලික් කරලා චැට් කරන්න පුළුවන්:):):)