akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම දකින විදිහට මේවා තමයි හේතු.

    කෙල්ලෝ හිතෙ තියෙන එවා කෙලින් පෙන්නන් නෑ.

    කෙල්ලෝ අදහස් කෙලින් ප්‍රකාශ කරන්නෑ.


    කෙල්ලන්ගේ හිත ඉක්මනට වෙනස් වෙනවා.

    කෙල්ලො කට වහන් ඉන්න වෙලාවට හිත ඈතුලේ ලක්ශයක් දෙවල් තියනවා.
     
    • Like
    Reactions: tgv

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මම දකින විදිහට මේවා තමයි හේතු.

    කෙල්ලෝ හිතෙ තියෙන එවා කෙලින් පෙන්නන් නෑ.

    කෙල්ලෝ අදහස් කෙලින් ප්‍රකාශ කරන්නෑ.


    කෙල්ලන්ගේ හිත ඉක්මනට වෙනස් වෙනවා.

    කෙල්ලො කට වහන් ඉන්න වෙලාවට හිත ඈතුලේ ලක්ශයක් දෙවල් තියනවා.
    100% true mchan....:yes::yes::yes:mata nam me kellonwa terum ganna harima amarui....meke inna girls podi comment 1k dala yanna...oyalage adahas watinawa....:yes::yes::yes:
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    What do u want to know about girls?

    00020472.gif
     

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    මම දකින විදිහට මේවා තමයි හේතු.

    කෙල්ලෝ හිතෙ තියෙන එවා කෙලින් පෙන්නන් නෑ.

    කෙල්ලෝ අදහස් කෙලින් ප්‍රකාශ කරන්නෑ.


    කෙල්ලන්ගේ හිත ඉක්මනට වෙනස් වෙනවා.

    කෙල්ලො කට වහන් ඉන්න වෙලාවට හිත ඈතුලේ ලක්ශයක් දෙවල් තියනවා.
    ඇත්ත බං.....
    ඒ වෙලාවට තමා මනසම විකල් වෙන්නේ.....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ ප්‍රශ්නේ ඔයාට විතරක් නෙවෙයි බොහෝ දෙනෙකුට තියෙනවා..
    ඒකයි ඒ කෙල්ලන්ගේ ආදරය බොහෝ දෙනෙක්ට තේරුම් යන්නේ නැත්තේ..
    කෙල්ලෝ ආදරය හිතින් ප්‍රකාශ කරන්න උත්සහ කලාට ඒ ආදරය අපි තේරුම් ගන්න යන්නේ නෑ..
    අපි හිතන්නේ ඒ කෙල්ල ආඩම්බරයි..
    එහෙමත් නැත්නම්.. අපි ගැන හරි හැටි වැටහිමක් ගන්නේ නැතිව..
    මේ සමාජය ගැන හරි හැටි වැටහිමක් නැතිව ජිවත් වෙනවා කියලායි..
    ඒකයි අපේ වැරද්ද..