GITHUB එකේ තියෙන ප්‍රොජෙක්ට් එකක් customize කරන්නේ කොහොමද

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    මට ඕන අපේ කොම්පැනියේ එකෙකුට පාරට බැහැලා බැලුවහම උබෙර් වගේ ගැහුවහම ලගම තියෙන වාහනේ පෙන්නන එකක්. තියෙනවා ඒ වැඩේට හරියන එකක් github එකේ.
    JAVA
    ඒක මට හරියන විදිහට customize කරගන්නේ කොහොමද
     
    • Like
    Reactions: Slimline

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    1. උඹට JAVA පුළුවන් වෙන්න ඕනේ..
    මට JAVA ඉගෙනගන්නේ නැතුව මේ code එකේ තියෙන elements එහෙ මෙහෙ කරලා මට ඕන විදිහට එන්ඩ් product එක ගන්න බැරිද ?

    https://github.com/sakshamsachdeva/MedRescue
    මෙන්න projet එක
    ------ Post added on Dec 27, 2022 at 7:05 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    තියෙනවා ඒ වැඩේට හරියන එකක් github එකේ.
    JAVA
    ඒක මට හරියන විදිහට customize කරගන්නේ කොහොමද
    🤭
    මට JAVA ඉගෙනගන්නේ නැතුව මේ code එකේ තියෙන elements එහෙ මෙහෙ කරලා මට ඕන විදිහට එන්ඩ් product එක ගන්න බැරිද ?
    එහෙම පුළුවන් නම් මොනවා කරන්න බැරිද :rofl:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    මට JAVA ඉගෙනගන්නේ නැතුව මේ code එකේ තියෙන elements එහෙ මෙහෙ කරලා මට ඕන විදිහට එන්ඩ් product එක ගන්න බැරිද ?

    https://github.com/sakshamsachdeva/MedRescue
    මෙන්න projet එක
    ------ Post added on Dec 27, 2022 at 7:05 AM
    මෙහෙමයි මචන්,
    උඹට දෙමළ භාශාව ඉගෙන ගන්නෙ නැතුව අඩු ගානෙ දෙමළ පත්තරයක්වත් කියවගන්න බෑනේ නේද?
    අඩුම ගානෙ හෝඩියවත් දැනගෙන ඉන්න ඕනෙ හෙඩ්ලයින්ස් ටිකවත් ලාවට කියවගන්න.

    Programming Languages ත් එහෙම තමයි. උඹට language එක ලාවට හරි familiar වෙන්න වෙන එක අනිවාර්‍යයි..
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    මෙහෙමයි මචන්,
    උඹට දෙමළ භාශාව ඉගෙන ගන්නෙ නැතුව අඩු ගානෙ දෙමළ පත්තරයක්වත් කියවගන්න බෑනේ නේද?
    අඩුම ගානෙ හෝඩියවත් දැනගෙන ඉන්න ඕනෙ හෙඩ්ලයින්ස් ටිකවත් ලාවට කියවගන්න.

    Programming Languages ත් එහෙම තමයි. උඹට language එක ලාවට හරි familiar වෙන්න වෙන එක අනිවාර්‍යයි..
    ela. Thanks brother
     
    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    1. Java language එක ඉගෙනගෙන ඔයාම ඒක customize කරගන්න.
    2. Freelancer කෙනෙක් hire කරල ඔයාට ඕන විදියට වැඩේ කරවගන්න.
    මම හිතන්නේ ඔයාට ගැළපෙනම ක්‍රමය තමයි දෙවැනි එක, මොකද ඔයාට ඉගෙනගෙන ඕක customize කරන්න ගියොත් ලොකු කාලයක් යනවා සහ ඉගෙන ගන්න අවශ්‍ය කරන දේවල් ප්‍රමාණයත් වැඩියි(Technologies, Strategies, Industry Standards, etc.).
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    Wena language ekaka hari programming experience ekak thynwa nam wade krgnna puluwan.

    Matath ohoma uwamanawak awith github ekaka edit kra, wadeta tika dawasak giya habai anthimata wadeth igena gaththa, language ekath igena gaththa
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    Wena language ekaka hari programming experience ekak thynwa nam wade krgnna puluwan.

    Matath ohoma uwamanawak awith github ekaka edit kra, wadeta tika dawasak giya habai anthimata wadeth igena gaththa, language ekath igena gaththa
    අන්න ඔය වගේ motivation එකක් තමයි බං ඕන කරන්නේ
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    අන්න ඔය වගේ motivation එකක් තමයි බං ඕන කරන්නේ
    muladi wade pattama aul melo deyak therenne naa, habai tika welawak yanakota meter wenwa. therenne nathi ekak ahu unoth google kra danagaththa.