මට JAVA ඉගෙනගන්නේ නැතුව මේ code එකේ තියෙන elements එහෙ මෙහෙ කරලා මට ඕන විදිහට එන්ඩ් product එක ගන්න බැරිද ?1. උඹට JAVA පුළුවන් වෙන්න ඕනේ..
මට JAVA ඉගෙනගන්නේ නැතුව මේ code එකේ තියෙන elements එහෙ මෙහෙ කරලා මට ඕන විදිහට එන්ඩ් product එක ගන්න බැරිද ?First learn this
https://github.com/AaronGalloway/30-Days-Of-Java
තියෙනවා ඒ වැඩේට හරියන එකක් github එකේ.
JAVA
ඒක මට හරියන විදිහට customize කරගන්නේ කොහොමද
එහෙම පුළුවන් නම් මොනවා කරන්න බැරිදමට JAVA ඉගෙනගන්නේ නැතුව මේ code එකේ තියෙන elements එහෙ මෙහෙ කරලා මට ඕන විදිහට එන්ඩ් product එක ගන්න බැරිද ?

මෙහෙමයි මචන්,මට JAVA ඉගෙනගන්නේ නැතුව මේ code එකේ තියෙන elements එහෙ මෙහෙ කරලා මට ඕන විදිහට එන්ඩ් product එක ගන්න බැරිද ?
https://github.com/sakshamsachdeva/MedRescue
මෙන්න projet එක
------ Post added on Dec 27, 2022 at 7:05 AM
ela. Thanks brotherමෙහෙමයි මචන්,
උඹට දෙමළ භාශාව ඉගෙන ගන්නෙ නැතුව අඩු ගානෙ දෙමළ පත්තරයක්වත් කියවගන්න බෑනේ නේද?
අඩුම ගානෙ හෝඩියවත් දැනගෙන ඉන්න ඕනෙ හෙඩ්ලයින්ස් ටිකවත් ලාවට කියවගන්න.
Programming Languages ත් එහෙම තමයි. උඹට language එක ලාවට හරි familiar වෙන්න වෙන එක අනිවාර්යයි..
අන්න ඔය වගේ motivation එකක් තමයි බං ඕන කරන්නේWena language ekaka hari programming experience ekak thynwa nam wade krgnna puluwan.
Matath ohoma uwamanawak awith github ekaka edit kra, wadeta tika dawasak giya habai anthimata wadeth igena gaththa, language ekath igena gaththa
muladi wade pattama aul melo deyak therenne naa, habai tika welawak yanakota meter wenwa. therenne nathi ekak ahu unoth google kra danagaththa.අන්න ඔය වගේ motivation එකක් තමයි බං ඕන කරන්නේ