මේකයි සීන් එක.....
Github එකේ තියෙනවා Repository එකක්.. ඒක Python වලින් ලියපු එකක් Run කරන්න දන්න එකෙක්ගෙන් හෙල්ප් එකක් ඕන.
Instructions දීල තියෙනවා එත් එක තේරෙන්නේ නැ. Subject එකේ ඉන්න එකෙක් නම් නොදැන ඉන්න විදියක් නැ
Github Link