Glasswire alternative for Macbook

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Macbook යූස් කරන අය දන්නවද Glasswire වගේ හොද software එකක් macbook එකට දාගන්න :rolleyes: මට ඕන මොන software වලින්ද data යන්නේ කියල බලාගන්න. ඒ වගේම ස්පිඩ් එක ස්ලෝ කරන්න පුලුවන් විදියක් තිබ්බනම් තවත් ​හොදයි. උබලගේ අත්දැකිම් දාපන්..නැත්නම් බම්ප් එකක් දාපං :P