Global economy crisis and අපි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Machan IT danna ekek agriculture walata enter wenawa kiyanne uba okkoma weda nawattala udallak aran kotana eka nemei. ekata time and money invest karana eka :D

    Codegen eke harsha crisis enna kalin agri project walata invest karala patan aran iwarai kiwwoth uba piligannawada?
    Pora Vega haduwe mokada? Danna subject eka IT nam software tika hadagena inna tibbane. Ekama field eke inawata wenawata wada diverse wena tharama hodai.

    ඒකට ටයිම් ඇන්ඩ් මනී ඉන්වෙස්ට් කරන එක ඉෆෙක්ටිව් නැහැයි කියන එක තමයි මචන් මම උබට පැහැදිලි කලේ.

    Codgen එකේ එකා එක උදාහරනයක් විතරයිනෙ බං. ඒක අපිට ජෙනරලයිස් කරන්න බෑනෙ.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ඒකට ටයිම් ඇන්ඩ් මනී ඉන්වෙස්ට් කරන එක ඉෆෙක්ටිව් නැහැයි කියන එක තමයි මචන් මම උබට පැහැදිලි කලේ.

    Codgen එකේ එකා එක උදාහරනයක් විතරයිනෙ බං. ඒක අපිට ජෙනරලයිස් කරන්න බෑනෙ.

    ubai mamai hitanne sahenna wenas widiyata
    mama salarawa kiwwoth, mama hitanne me widiyata
    uba waththaka magokka wawuwoth patta food crisis ekak awoth oka witarak kaala innawa. meka worse case.

    kanna bonna prashanyak nattam try karanawa kelinma magokka wikunanne natiwa me wage chip karala packet hadala locally wikunanawa

    image.jpg

    hari global economy ekath dan hari, uba eelangata try karanawa menna me level ekata ;)

    samahara wita magokka wawanne natiwa labeta tiyanawanam supplier gen ganna eka laba wei.

    https://cf.shopee.sg/file/05a6742d353155005e2e1a00c65cea00

    mama me nikan example ekak kiwwe salli time invest karala field ekata bahinawanam api mehema bahinawa misak nikan magokka hadala lorryaka gihin wikunanawa kiyana eka nemei :D
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl

    deiyo balala beruwa :lol: :shocked::P

    sirawata kohomath hodatama watenakan inna hitiye, lankawe godak tourism nisa land resort overprice unane pahugiya tike, oka hari ganata watenakan balan hitiye

    harshata nam spiritual paththe support ekakuth tiyenawa neda? mama dakka programme ekaka kiyanawa.
    attatama me economic crisis eka nam virus ekama nisa wena ekak newei virus eken kale pipirenna lan una baloon ekata kattakin anapu eka :P

    mokadda e spiritual scene eka :D mama e gana danne naha.

    ow sirawata, kohomat economy crisis ekak enna tibe, corona nisa meka quick una. kohomat api kana bona dewal organic paththa hitanna oni machan. Massive scale food hadaddi karana hacks walin sahenna health issues tiyanawa
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,407
    5,518
    113
    Machan IT danna ekek agriculture walata enter wenawa kiyanne uba okkoma weda nawattala udallak aran kotana eka nemei. ekata time and money invest karana eka :D

    Codegen eke harsha crisis enna kalin agri project walata invest karala patan aran iwarai kiwwoth uba piligannawada?
    Pora Vega haduwe mokada? Danna subject eka IT nam software tika hadagena inna tibbane. Ekama field eke inawata wenawata wada diverse wena tharama hodai.

    Ventilaters haduwa ekanam ela. Pora Elon musk ne copy karanne. Tesla haduwa muth car ekak haduwa. Elon ekage brother ekka elavalu wavanawa muth wavanawa.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    mehemai machan
    virus eken passe business start karanna baha wenada tibuna wage eka parata... e adala industry eka anuwa balanna wenawa
    example ekak widiyata garment industry eke orders adu wenawa consumer spending adu wena nisa

    me okkoma mehema wenne godak ratawal debt bubble ekaka hirawela nisa..
    example ekak widiyata us walata unge gdp eka wage 11 gunayak naya tiyenawa..
    danatamath airlines bailout karnna wela.. ehema kalama economy ekata hit ekak enawa

    oya ratawal wala wena dewal meheta balapanawa. ape leisure, export, construction wage sectors watenawa.. banks walata hit ekak enawa banks walata hit ekak awama mulu economy ekatama hit ekak eka.

    e wage welawakadi govt eka godak imports seema karala self sufficient economy ekak build karana hadai kiyala hitanna puluwan

    Loke winase nemei machan eth uba expect karanna epa eka parata recover wei kiyala. uba poddak global level weda karana companies walin ahala balapan, 2020 recover wenna awuruddakata wada yay. company bankrupt wei.

    Uba poddak business continuity planning & disaster recovery gana kiyawala balapan kohoamda disaster walin kela wenne kiyala. eeta passe kalpana karapan e disaster wala effect ekai corona wala effect ekai.

    USA Europe watunama mehe market watenawa minissunge purchasing power okkoma watenawa. Expect karanna epa okkoma recover wei kiyala, me welawe worse case ekata prepare wiyan.

    ඕකනේ උඹලට කියන දේ තේරෙන්නේ නෑනේ.

    මම කියන්නේ නෑ හැම දේම මාසෙන් තිබ්බා වගේ වෙයි කියල, හැබැයි knee jerk reactions වලින් වෙන්නේ ලෝන්ග් ටර්ම් පාඩුවක්. ලෝකේ වෙළඳම නවතින්නේ නෑ. ගල් යුගේ වගේ හැම මිනිහම තමන්ට ඕනේ හැම දේම හදා ගන්නෙත් නෑ.

    ගොවිතැනම ගනින්කෝ, හරි ලෝකේ විනාස වෙලා ලංකාව තනි වෙනවා. ඉම්පෝට් එක්ස්පෝට් මොකුත්ම නෑ. එත් බං හැම එකාම වවල හරියන්නේ නෑනේ? දැන් වගේ ගොවියෝ ඒවා කරයි මහා පරිමානෙන්. නැතුව හැම එකාම ගෙදර කන දේවල් ඔක්කොම වවන්නේ නැනේ?

    සිටුවේෂන් දෙකක් ගමු

    1) උඹ ඔක්කොම අත ඇරලා වවන්න ගන්නවා, අවුරුද්දක් කියමු, අවුරුද්දකින් උඹේ ජොබ් එක ආපහු කරන්න තත්වයක් ආවම උඹ ගොවියෙක්. උඹ නොදන්න ෆීල්ඩ් එකක හිර වෙලා.

    2) උඹ දැන් ඉන්න ෆීල්ඩ් එකේම ඉන්නවා, අදායම 25%. උඹේ emergency funds වලින් ඇදගෙන යනවා. ආපහු දේවල් සාමාන්‍ය වෙච්ච දවසක උඹ රෙඩි.

    කෝකද වඩා හොඳ?

    USA, Europe කොච්චර වැටුනත් තුන්වෙනි ලෝකෙ රටවලට එන BPO, KPO ප්‍රොජෙක්ට්ස් නැත්තටම නැති වෙන්නෙ නැහැ. උපරිම උනොත් ගොඩක් අඩු වෙයි. ඒත් පොඩ්ඩක් මහන්සි වුනොත් හොයාගන්න පුලුවන්.

    IT ෆීල්ඩ් එකේ ටිකක් හොදට වැඩ දන්න එකෙක්ට පැයකට ඩොලර් දහයක් ගේමක් නැතුව හොයන්න පුලුවන්. ඒ කියන්නේ රුපියල් 1750ක් වගේ. එතකොට ඌ සතියකට පැයක් වැඩ කලත් සල්ලි දීලා හොදහැටි එළවලු අරන් සතියටම කන්න ඕන ගාන ඌ හොයලා.

    ඉතින් එහෙම කැපෑසිටි එකක් තියෙන එකෙක් විකුනන්න තියා තමන්ගෙ උවමනාවට හරි එළවලු වවන්න යන එක ඉෆෙක්ටිව් දෙයක් නෙමෙයි.

    අඩු ගානට හරි තමන් දන්නා ෆීල්ඩ් එක අල්ලන් ඉන්න එක වටිනවා එළවලු වවන්න යනවට වඩා :yes::yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගොඩක් උන් හිතන් ඉන්නේ කොරෝනා කෙස් එකෙන් පස්සේ මිනිස්සු වත්තේ එළවළුවක් වවාගෙන කාලා ගල් යුගයට යයි ඒක නිසා අනික් ඔක්කොම වැටිලා ගොවිතැන්වි තරයි හරි යන්නේ කියල. එහෙම මගුලක් වෙන්නේ නෑ global economy එක ආපහු recover වෙනවා. matter of time තමයි.

    ඔය එළවලු පලතුරු වලට over invest කරලා ගොඩක් උන් සුපිරියට ඇන ගන්නවා, mark my words :yes:

    ඒක ඇත්ත. ඉතාලියෙ දැන් කොරෝනා පීක් පීරියඩ් එක ඉවරයි. දැන් ටික ටික අලුත් ලෙඩ්ඩු අඩු වේගෙන යන්නෙ. හැමදෙයකටම ඉවරයක් තියෙනවා වගේ මේකත් තව ටික කාලෙකින් ඉවරයක් වෙලා යයි.

    ගෝලීය ආර්ථිකය ආපහු තිබුනු තත්වයට එන්න යම්කිසි කාලයක් ගියත් අපි විහින් පරාජය බාර අරගෙන උපාලියි ජින්නයි වෙන්න යන්න නරකයි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,556
    14,150
    113
    ඒක ඇත්ත. ඉතාලියෙ දැන් කොරෝනා පීක් පීරියඩ් එක ඉවරයි. දැන් ටික ටික අලුත් ලෙඩ්ඩු අඩු වේගෙන යන්නෙ. හැමදෙයකටම ඉවරයක් තියෙනවා වගේ මේකත් තව ටික කාලෙකින් ඉවරයක් වෙලා යයි.

    ගෝලීය ආර්ථිකය ආපහු තිබුනු තත්වයට එන්න යම්කිසි කාලයක් ගියත් අපි විහින් පරාජය බාර අරගෙන උපාලියි ජින්නයි වෙන්න යන්න නරකයි.

    අන්න ඒකයි, ආය කවදාවත් ගෝලීය ආර්ථිකයක් නෑ ගල් ගුහා යුගයක් එන්නේ කියල හිතන එක බොළඳයි

    not reacting to a situation වගේම over reacting කියන්නෙත් කෙල වෙන පොටවල්. මේකෙන් මම ඉගන ගත්ත ලොකුම පාඩම තමයි emergency fund එකක වටිනාකම සහ එහෙම එකක් තියෙද්දී හිතේ තියන නිදහස :dull:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    oya danata karan yana eka nawattanna epa machan eka karan yanna.. habai market eka godak shrink wei kiyala expect karagena
    wena paththakatath kakulak tiyagena hoda firm widiyata

    මචන් උබ මට පුද්ගලිකවම මේ දේ කියපු නිසයි මම මේ කියන්නෙ. මමත් පහුගිය සතියෙ දෙකේ ටිකක් බය වෙලා හිටියෙ මොනා වෙයිද කියලා හිතාගන්න බැරුව මොකද මගෙ ක්ලයන්ට්ස්ලා ඔක්කොම US බේස්ඩ්.

    ඒත් මට දැන් නම් ෆුල් කන්ෆිඩන්ට් මගෙ බිස්නස් එකට අවුලක් වෙන්නෙ නැහැයි කියලා. මම ෆ්‍රීලෑන්ස් කරලා, මගෙ මාකටින් ඒජන්සි එක පටන් ගද්දි sustainability එක ගැන ගොඩක් හිතුවා. මම පොඩි ක්ලයන්ට්ස්ලා ඔක්කොම හලලා, හොද ස්ටේබල් බිස්නස් තියෙන අයට විතරක් වැඩ කරන්න ගත්තා. ඒකෙනුත් ගොඩක් අය බිස්නස් එකට වඩා වැඩි ප්‍රමානයක් කරන අය. ඉතින් එයාලාගෙ බිස්නස් එකක් දෙකක් වැටුනත් අනික් ඒවා තියෙන නිසා අපිට අවුලක් නැහැ.

    ඒක නිසා මම නම් වෙන මොනවත් කරන්න යන්නෙ නෑ බං.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකෙන් මම ඉගන ගත්ත ලොකුම පාඩම තමයි emergency fund එකක වටිනාකම සහ එහෙම එකක් තියෙද්දී හිතේ තියන නිදහස :dull:

    පායනා කාලෙදි රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ. :cool:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :yes::yes::yes: anika wawanawa kiwwata ehema hamotama wawanna ba :lol:

    anith hama field eka wagema thamai wawana ekath, igenaganta godak dewal thiyenawa...

    ඔව් බන්. ගොවිතැන්, විසිතුරු මසුන්, මල් පැල මේ හැම එකේම ඉගෙන ගන්න තාක්ෂණික පැත්තක් තියෙනවා. නිකන් ආසාවට මේ දේවල් කරනවා වගේ නෙමෙයි හොද ලාබයක් ගන්න කරනවා නම් අනිවාර්යෙන් ඒ දේ ඉගෙනගෙන ඉන්න ඕන.

    ඒ වගේම ඒ ඒ බිස්නස් එකට වෙනම ආර්ට් එකක් තියෙනවා ඒක අපිට අහුවෙන්නෙ බිස්නස් එක කරන්න පටන් අරන් ටික කාලයක් ගියාට පස්සෙයි.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    sirawata kohomath hodatama watenakan inna hitiye, lankawe godak tourism nisa land resort overprice unane pahugiya tike, oka hari ganata watenakan balan hitiye

    mokadda e spiritual scene eka :D mama e gana danne naha.

    ow sirawata, kohomat economy crisis ekak enna tibe, corona nisa meka quick una. kohomat api kana bona dewal organic paththa hitanna oni machan. Massive scale food hadaddi karana hacks walin sahenna health issues tiyanawa

    eka nam attta.. crisis ekak tibbath nathath organic food patta market. gedarath monahari hitawanna kiyala baluwe man. plan ekak hadagena.. :nerd:

    me tiyenne spiritual scene eka kiuwa video eka [exact time]

    https://youtu.be/pm7gvJxEFGs?t=2444
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචන් උබ මට පුද්ගලිකවම මේ දේ කියපු නිසයි මම මේ කියන්නෙ. මමත් පහුගිය සතියෙ දෙකේ ටිකක් බය වෙලා හිටියෙ මොනා වෙයිද කියලා හිතාගන්න බැරුව මොකද මගෙ ක්ලයන්ට්ස්ලා ඔක්කොම US බේස්ඩ්.

    ඒත් මට දැන් නම් ෆුල් කන්ෆිඩන්ට් මගෙ බිස්නස් එකට අවුලක් වෙන්නෙ නැහැයි කියලා. මම ෆ්‍රීලෑන්ස් කරලා, මගෙ මාකටින් ඒජන්සි එක පටන් ගද්දි sustainability එක ගැන ගොඩක් හිතුවා. මම පොඩි ක්ලයන්ට්ස්ලා ඔක්කොම හලලා, හොද ස්ටේබල් බිස්නස් තියෙන අයට විතරක් වැඩ කරන්න ගත්තා. ඒකෙනුත් ගොඩක් අය බිස්නස් එකට වඩා වැඩි ප්‍රමානයක් කරන අය. ඉතින් එයාලාගෙ බිස්නස් එකක් දෙකක් වැටුනත් අනික් ඒවා තියෙන නිසා අපිට අවුලක් නැහැ.

    ඒක නිසා මම නම් වෙන මොනවත් කරන්න යන්නෙ නෑ බං.

    ehema nam aulak wen na bro... mona unath eka hoda clientla keepa denek hitiyath ati... :love:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අන්න ඒකයි, ආය කවදාවත් ගෝලීය ආර්ථිකයක් නෑ ගල් ගුහා යුගයක් එන්නේ කියල හිතන එක බොළඳයි

    not reacting to a situation වගේම over reacting කියන්නෙත් කෙල වෙන පොටවල්. මේකෙන් මම ඉගන ගත්ත ලොකුම පාඩම තමයි emergency fund එකක වටිනාකම සහ එහෙම එකක් තියෙද්දී හිතේ තියන නිදහස :dull:

    mage emergency fund eka kela una gedara hadanna aragena :D

    habai dan tiyana eken rassawa nathi unat masa 3k wage loan gewala inna puluwan

    kotinma kiwwoth mama podi ganak hadagena awa USD, Euro walin, ekath kadanna una kara masa dekakata kalin. Mama issara idanma rupiyal witarak ituru karanne naha fund ekak widiyata

    supiri crisis ekak awith rupiyala depreciate unot kiyala. eka almost una 180ta tibba dollar eka 200ta giya eka. Mata hitenne oka 220 walata wage yay
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    eka nam attta.. crisis ekak tibbath nathath organic food patta market. gedarath monahari hitawanna kiyala baluwe man. plan ekak hadagena.. :nerd:

    me tiyenne spiritual scene eka kiuwa video eka [exact time]

    https://youtu.be/pm7gvJxEFGs?t=2444

    ah mama baluwa scene eka :D pora hama end ekakma allanawa :oo:
    mata thawa danaganna labuna porata kaha hari mokak hari wawana scene ekakut tiyanawalu lokuwata. codegen ekata wada eken hamba wenawalu, aththada boruda danne naha