ඕකනේ උඹලට කියන දේ තේරෙන්නේ නෑනේ.
මම කියන්නේ නෑ හැම දේම මාසෙන් තිබ්බා වගේ වෙයි කියල, හැබැයි knee jerk reactions වලින් වෙන්නේ ලෝන්ග් ටර්ම් පාඩුවක්. ලෝකේ වෙළඳම නවතින්නේ නෑ. ගල් යුගේ වගේ හැම මිනිහම තමන්ට ඕනේ හැම දේම හදා ගන්නෙත් නෑ.
ගොවිතැනම ගනින්කෝ, හරි ලෝකේ විනාස වෙලා ලංකාව තනි වෙනවා. ඉම්පෝට් එක්ස්පෝට් මොකුත්ම නෑ. එත් බං හැම එකාම වවල හරියන්නේ නෑනේ? දැන් වගේ ගොවියෝ ඒවා කරයි මහා පරිමානෙන්. නැතුව හැම එකාම ගෙදර කන දේවල් ඔක්කොම වවන්නේ නැනේ?
සිටුවේෂන් දෙකක් ගමු
1) උඹ ඔක්කොම අත ඇරලා වවන්න ගන්නවා, අවුරුද්දක් කියමු, අවුරුද්දකින් උඹේ ජොබ් එක ආපහු කරන්න තත්වයක් ආවම උඹ ගොවියෙක්. උඹ නොදන්න ෆීල්ඩ් එකක හිර වෙලා.
2) උඹ දැන් ඉන්න ෆීල්ඩ් එකේම ඉන්නවා, අදායම 25%. උඹේ emergency funds වලින් ඇදගෙන යනවා. ආපහු දේවල් සාමාන්‍ය වෙච්ච දවසක උඹ රෙඩි.
කෝකද වඩා හොඳ?
අඩු ගානට හරි තමන් දන්නා ෆීල්ඩ් එක අල්ලන් ඉන්න එක වටිනවා එළවලු වවන්න යනවට වඩා
1) oka atha arala wawanna epa, uba e side ekata invest karanawa witarai

2) Emergency fund ekak tiyenna oni aniwa, habai loku crisis ekakadi salli wala watinakama nathi wenawa. emergency fund eka patta watinawa eka para job eka nati unoth wage.







