Global Lifestyle Lanka

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
මෙවට අහුවෙන උන් තාම්ත් ලංකාවෙ ඉන්නවද බං,, :frown:

යකෝ ඕක නීති විරෝදියි. meeting එක record කරල consumer affair authority එකට cmplain කරපන්..
මේ හුත්තල ගස් බැඳල පයිය කපල දාන්න ඕනෙ.
ඔකුන්ගෙ no ටික දාපන්, හොඳ ගේමක් සෙට් කරන්ඩ...
 
menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    lol mawath ekkan giya mn mawa ekkan giya ekata banna u dan math ekka katha karanne th na
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,577
    3,249
    113
    lol mawath ekkan giya mn mawa ekkan giya ekata banna u dan math ekka katha karanne th na
    same here:lol: maawa ekka giye kollupitiye unge building ekata. yanakam mama danne na eka thamayi unge company eka kiyala.
    oo passe mata kiwwa ayye mage gaana ennawath mokak hari ganna kiyala. mama kiwwa malli umba magen nikan illuwa nam denawa. habayi mungen gaththoth mama ahu una wenawane kiyala.
    dan katha karanne na.
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    යන්න කලින් ග්ලෝබල් කතන්දරේ කිව්වා නම් යන්නෙත් නැහැ ,q net කියල නමක් කිව්වේ.මමත් පාර්ට් ටයම් ජොබක් හොය හොය හිටියේ ඒ දවස් වල

    ehema thamai bn, yanakan kiyanne nae mokatada yanne kiyala.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,385
    22,032
    113
    Gotland
    ohoma mokekda huttige puthek awith matath talk kala
    kotinma mama baya una
    u nikan kolu seen ekata wage ban talk kale
    mama koi ekatath kiyala kitchen eke thiyena knife eka mention karagena hitiye awlak unoth aruta deela arinna
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ehema thamai bn, yanakan kiyanne nae mokatada yanne kiyala.

    "මෙහෙම තේරුම් කරාට වැඩක් නෑ. ඔයා එතනට ගියාම තේරුම් ගනී... බ්ලා බ්ලා " ඔන්න ඕක තමා කියන්නේ :rofl: හැබැයි යන්නේ කොහෙද කියන්නේ නෑ. බ්ලක්මෙල් කරන්නද, කිඩ්නැප් සීන්, නැත්තන් කප්පන් සීන් ද දන්නෙත් නෑ:rofl::lol: එක්කන යනකන්වත් හුත්තා කටක් හොලවන්නේ නෑ.:rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අපේ පැත්තේ සෙට් එකක් හිටියා හය්බ්රිඩ් එකක් එහෙම ඇවිත් අපේ පැත්තේ කිහිප දෙනෙකුත් එක්ක කැරකුනා . අපේ පැත්තේ 20ක් විතර සෙට් උනා මටත් කිවුවා උනුත් හය්බ්රිඩ් ගන්නවා කියලා හැබැයි උන් එකේ වැඩ කරපු මාස 3 බිවුවේ එහෙමත් නෑ

    දැන්නම් කට්ටිය හොදට ගහනවා හය්බ්රිඩ් පොරත් නෑ . සල්ලිත් නෑ . පොලිසියේ එකෙක් හිටියා ඌ ජොබ් එකෙනුත් අයින් වෙලා වැඩේ කරේ . උත් අනාතයි

    අනික ඕක කරන උන්ට අපි මොනවා කිවුවත් අහන්නේ නෑ උන්ට කොම්පැනිය තමා ඒ දවස්වල විස්වාස
     
    power of brainwash
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    power of brainwash

    ඔව් බන් උන් දෙන talk වෙලාවකට හිතෙනවා මුන් කොහෙන් මේවා ඉගෙන ගත්තද කියලා තනිකර දාර්ශනික කතා තියෙන්නේ හැබයි දේශන තියෙන්නේ හොරෙන්

    සමන්ත බද්‍ර වගේ අහන හැමදේටම උත්තර තියෙනවා
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ඔව් බන් උන් දෙන talk වෙලාවකට හිතෙනවා මුන් කොහෙන් මේවා ඉගෙන ගත්තද කියලා තනිකර දාර්ශනික කතා තියෙන්නේ හැබයි දේශන තියෙන්නේ හොරෙන්

    සමන්ත බද්‍ර වගේ අහන හැමදේටම උත්තර තියෙනවා

    මාර ලොජික් තියෙන්නේ. අපේ එකාගෙන් ප්‍රස්නයක් ඇහුවොත් සැටිස් උත්තරයක් ගන්න බෑ. හැබැයි ඌ දෙන උත්තරේ ඉවර වෙන්නේ කොහේ හරි කාර් සේල් එකකින්. නැත්තන් ඉංග්‍රීසි අකුරු 3 වාහනෙකින් :rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Issellama awe Gold Quest kiyala ekak ethakota Central Bank wath danne naha mama hithanne pyramid kiyanne mokadda kiyala. Gold coin wikunuwe. Gold coin ekak Rs 85,000 da koheda :rofl: E dawas waka gold godak labai.

    Awrudu keepayak bole pass kala kattiya. Passe gov ekata seen eka therila paththara wala article damma. Epara minissu ganna baya una.

    Owa wikunapu porawal wala gewal hoyan minissu giye unwa rawattuwa kiyala. Godak wikunapu un awrudu gaanak hangila rata gihin hitiye. :rofl:
    Samaharu thamath naha.

    Dan owa godak colombo walin pita palath wala wikuanne. Dan gold coin wage dewal nemei solar panel, health products wage dewal wikuanne. Ethakota policiyata allannath bane. Dan plan karala game eka gahanne.
    Godak un pyramid gana dannawa, nodannama hawo thama allanne.

    ඔය කොයින් එකත් එක්ක ඔරලෝසුවක් මැජික් බෝලයක් එහෙමත් ඇවිත් තියෙනවා