Global Systems solutions ගැන දන්න අය ඉන්නවද ?
Global Systems solutions කියන තැන වැඩ කරපු, අය වැඩ කරන අය කවුරු හරි ඉන්නවා නම් කියන්න පුළුවන් ද මේ තැන මොන වගේද කියල. වැඩ කරන්න ඕනේ පැය ගාණ. විනාඩි කීයේ වගේ breaks ද හම්බෙන්නේ, වැඩ කරන්න තියෙන තැන ගැන වගේ දේවල්. කලින් thread 2ක් 3ක් තිබ්බ ගොඩක් විස්තර තිබ්බේ නෑ.