Global Trading මොකක්ද මේ?

Oct 15, 2015
372
62
0
මචන් මේකයි සිද්දිය.මට ඊයෙ මගෙ යාලුවෙක් එන්න කිව්වා නුවර මුල්ගම්පොල Oak Ray Regency Hotel එකට එ්කෙ presentation එකක් තියනවා කියලා.:dull:මමත් ඉතින් ගියා.තව කට්ටිය 20ක් 30ක් හිටියා.මේක පටන් ගන්නවා කීවෙ 5.30ට විතර.පටන්ගෙන උන්ගෙන් පොරක් දේශනයක් දෙන්න පටන් ගත්තා.මේගොල්ලො global trading lanka ඔන්න ඔහොම තැනක සෙට් එකක්.මටත් හරියට මීටර් නෑ මේකෙ නම.:no:කොහොමහරි මේකෙ විකුණන්නේ solar system, watches, hotel services තමයි.මේ ගැන දන්න උන් එලකිරියෙ අැති.

උන් කිව්වෙ මෙහෙමයි.අපිව ඉස්සරවෙලාම රෙජිස්ටර් කරගන්නවා.ඊටපස්සෙ රුපියල් 85700/- ගෙවන්න කිව්වා.:growl:ගෙව්වම උන්ගෙ භාණ්ඩ හා සේවා අපිට දෙනවා.දැන් අපිට කරන්න තියෙන්නෙ මේ අයගෙ භාණ්ඩ හා සේවා ගැන විස්තර කියන්න අපි දන්න අයට.එ්හෙම කියලා එ්ගොල්ලොන්වත් මේකට සම්බන්ධ කරගන්න.මම තුන්දෙනෙක් සෙට් කරගන්න ඕන.එ් තුන්දෙනා තව අය එකතු කරගන්න ඕන.එහෙම කරලා ලාබ ගන්න පුලුවන්ලු හැමෝටම.මට වැඩිය තේරෙන්නෙ නෑ මේක විස්තර කරලා කියන්න.:no:දන්න විදියට ඔන්න කිව්වා.

mlmsistemprodaje.png


මේ අය කියන්නේ මේක කලොත් අපිට මාසෙකට 50ක් 60ක් හොයන්න පුලුවන් කියලා.

මාසෙකට ලක්ෂ 60ත් පැනලා සල්ලි හොයන උන් ඉන්නවලු.:shocked::lol:

මට තේරෙන්නෙ නෑ මෙහෙම සල්ලි හොයන්න පුලුවන්ද?:no::eek:

මේ presentation එකට ගියපු අය එලකිරියෙ ඉන්නවද?:oo:

මට හිතෙනවා වෙලාවකට මුන් බොරුවක්වත් කරනවද කියලා.:angry::angry:

මේ ගැන දන්න අය ඉන්නවද?පුලුවන්නම් පැහැදිලි කරපල්ලකෝ:confused:
 

bionuwan

Junior member
  • Jan 9, 2010
    31
    0
    6
    Join wenna nam epa mcn. pyramid mcn. Pyramid gana elakiri eke godak aya kiyala thibba. Seach karala balanna.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිරමිඩ් නේ බන්. සමහරවිට අලුතෙන්ම පටන් ගත්ත එකක් නං උඹ උඩින් ඉන්න හින්ද හම්බකරගන්න පුළුවන් වෙයි මහන්සි වුනොත්. හැබැයි ඕව නීති විරෝධී වැඩ. අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙනව. පැමිණිලි කරපන් ඕකුන්ව :yes:
     
    Oct 15, 2015
    372
    62
    0
    පිරමිඩ් නේ බන්. සමහරවිට අලුතෙන්ම පටන් ගත්ත එකක් නං උඹ උඩින් ඉන්න හින්ද හම්බකරගන්න පුළුවන් වෙයි මහන්සි වුනොත්. හැබැයි ඕව නීති විරෝධී වැඩ. අහිංසක මිනිස්සු අමාරුවේ වැටෙනව. පැමිණිලි කරපන් ඕකුන්ව :yes:

    ශ්‍රී;19568376 said:
    pyramid schemes are illegal in sri lanka. dont get involved in it

    එහෙමද මචන් කියපු සුරංගනා කතාවලට එ් වෙලාවෙ මං පිස්සු වැටිලා හිටියේ
    පස්සෙ තේරුනා මේක එච්චර හොද දෙයක් නෙවෙයි කියලා
    මුන් ගැන පැමිණිලි කරානම් හරි
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    matath ekek enna kiuwa. eke nama best life. u eka job ekath athaharalau karanna yanne. mama global lifestyle seen eka danagena hitiya hinda nikan hitiya.:D:D:D:D
     

    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    Aniwa yanna epa. Pyramid business. danna un wath kiyala ayin kara ganin.. mama giya Global life style la ge party ekak DJ karnna frenda ekka.. eda apu unta mun dunna talk. eda lokka kiyanawa "mage amma tatta mata kala dewal walata wada wedi dewal me wedan kara gattalu. :P uge ammata.. :angry:" . paw bn e awit hitiya moda un.. podi lamai wage.

    api ape wede karala enna awa.. danna unta nam mama yanna kiyanne ne..