මචන් මේකයි සිද්දිය.මට ඊයෙ මගෙ යාලුවෙක් එන්න කිව්වා නුවර මුල්ගම්පොල Oak Ray Regency Hotel එකට එ්කෙ presentation එකක් තියනවා කියලා.
මමත් ඉතින් ගියා.තව කට්ටිය 20ක් 30ක් හිටියා.මේක පටන් ගන්නවා කීවෙ 5.30ට විතර.පටන්ගෙන උන්ගෙන් පොරක් දේශනයක් දෙන්න පටන් ගත්තා.මේගොල්ලො global trading lanka ඔන්න ඔහොම තැනක සෙට් එකක්.මටත් හරියට මීටර් නෑ මේකෙ නම.
කොහොමහරි මේකෙ විකුණන්නේ solar system, watches, hotel services තමයි.මේ ගැන දන්න උන් එලකිරියෙ අැති.
උන් කිව්වෙ මෙහෙමයි.අපිව ඉස්සරවෙලාම රෙජිස්ටර් කරගන්නවා.ඊටපස්සෙ රුපියල් 85700/- ගෙවන්න කිව්වා.
ගෙව්වම උන්ගෙ භාණ්ඩ හා සේවා අපිට දෙනවා.දැන් අපිට කරන්න තියෙන්නෙ මේ අයගෙ භාණ්ඩ හා සේවා ගැන විස්තර කියන්න අපි දන්න අයට.එ්හෙම කියලා එ්ගොල්ලොන්වත් මේකට සම්බන්ධ කරගන්න.මම තුන්දෙනෙක් සෙට් කරගන්න ඕන.එ් තුන්දෙනා තව අය එකතු කරගන්න ඕන.එහෙම කරලා ලාබ ගන්න පුලුවන්ලු හැමෝටම.මට වැඩිය තේරෙන්නෙ නෑ මේක විස්තර කරලා කියන්න.
දන්න විදියට ඔන්න කිව්වා.
මේ අය කියන්නේ මේක කලොත් අපිට මාසෙකට 50ක් 60ක් හොයන්න පුලුවන් කියලා.
මාසෙකට ලක්ෂ 60ත් පැනලා සල්ලි හොයන උන් ඉන්නවලු.

මට තේරෙන්නෙ නෑ මෙහෙම සල්ලි හොයන්න පුලුවන්ද?

මේ presentation එකට ගියපු අය එලකිරියෙ ඉන්නවද?
මට හිතෙනවා වෙලාවකට මුන් බොරුවක්වත් කරනවද කියලා.

මේ ගැන දන්න අය ඉන්නවද?පුලුවන්නම් පැහැදිලි කරපල්ලකෝ
මමත් ඉතින් ගියා.තව කට්ටිය 20ක් 30ක් හිටියා.මේක පටන් ගන්නවා කීවෙ 5.30ට විතර.පටන්ගෙන උන්ගෙන් පොරක් දේශනයක් දෙන්න පටන් ගත්තා.මේගොල්ලො global trading lanka ඔන්න ඔහොම තැනක සෙට් එකක්.මටත් හරියට මීටර් නෑ මේකෙ නම.
කොහොමහරි මේකෙ විකුණන්නේ solar system, watches, hotel services තමයි.මේ ගැන දන්න උන් එලකිරියෙ අැති.උන් කිව්වෙ මෙහෙමයි.අපිව ඉස්සරවෙලාම රෙජිස්ටර් කරගන්නවා.ඊටපස්සෙ රුපියල් 85700/- ගෙවන්න කිව්වා.

uge ammata..