ප්‍රමිතියෙන් තොර භාණ්ඩ විකිණීම හේතුවෙන් ලැබුනු පැමිණිලි හේතුවෙන් GLOBLE GSM ආයතනයට නඩු පවරා දඩ නියම කර ඇත.
මම ද ඔවුන්නේ හොර වැඩ දැක ඇත .ඔවුන්ගේ පාරිභොගිකයන් වී අසරණ වූවන් ද දැක ඇත.
ඔබත් යාමට පෙර දෙවරක් සිතන්න......
මම ද ඔවුන්නේ හොර වැඩ දැක ඇත .ඔවුන්ගේ පාරිභොගිකයන් වී අසරණ වූවන් ද දැක ඇත.
ඔබත් යාමට පෙර දෙවරක් සිතන්න......
Last edited: