Glory I-Auto අවුරුදු 2ට වඩා use කරන අය

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    Overoll honest review එකක් දෙන්නකෝ..තියෙන ලෙඩ රෝග එහෙම🤔🤔parts maintenance and service
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    1737898691740.png


    Drive කරලා නෑ .. හැබැයි up market look එකක් තියනවා ..

    The DFSK Glory i-Auto is equipped with a 1.5-liter turbocharged engine that produces 110 kW (150 PS) at 5,600 rpm and a maximum torque of 220 Nm between 1,800 and 4,000 rpm. This engine is paired with a Continuously Variable Transmission (CVT) to provide a smooth driving experience.

    Toyota Raize එකේ torque එක 140 Nm..

    petrol බොන වාහනයක් කියලා තමයි කියන්නේ . luxury වාහන එහෙම තමයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    දන්න විදිහට ඔකෙ පස්සෙන් තෙල් බවුසරෙකුත් අරන් යන්න ඔනෙ දුර යනකොට
    සෙකන්ඩ් හැන්ඩ් විකුනන්න අමාරුයි
    තෙල් කරන්නෙ 5 හරි 6 හරි
    මමත් ගන්න හදල ගෘප් වල කට්ටිය කියන කතා නිසා ගත්තෙ නැ