Hama Meter ekakama & Test Strip ekakama ganan dan ekama wage. Gazzet eken owata uparima milak theeranaya kara. E nisa meter ekak Rs. 2750 wada wikunanna ba. Strips 50 pack ekakuth Rs. 2500 wada wikunanna ba mata mathaka widihata.

මම එකක් හොස්පිට්ල් එකට අරන් දුන්නා..... දැන් සෑහෙන කාලෙකට කලින්, යූනියන් කෙමිස්ට් එකෙන් ගත්තේ..... වර්ගේ නම් මතක නෑ..... බිල තිබ්බොත් හොයල කියන්නම්.

මං මාස 4කට විතර කලින් 2ක් ගත්තා ඔතනින්ම එකක් 2500යි ලයිෆ් ටයිම් වොරන්ටි..