Mokakda uba search kare
සොරි මට වැරදුණාMokakda uba search kare
Mkkd itin pakistan company eka? Uba kohenda ehema company ekak hoyagatte?පකිස්තාන් කම්පැනියක් බං...
පෙට්ටියෙ ගහල තියෙනවMkkd itin pakistan company eka? Uba kohenda ehema company ekak hoyagatte?
ලංකාවෙ ගන්න තිබ්බ Glucophage ගහන්නෙ France වල තියෙන Merck Santé S.A.S කියන Merck Group එකේ subsidiary එකෙන්. Merck Group එක Germany based company එකක්.පෙට්ටියෙ ගහල තියෙනව
අනික ගූගල් කරල බලන්න පුලුවන්නෙ බං
සොරි මචං උඹ හරිලංකාවෙ ගන්න තිබ්බ Glucophage ගහන්නෙ France වල තියෙන Merck Santé S.A.S කියන Merck Group එකේ subsidiary එකෙන්. Merck Group එක Germany based company එකක්.
https://www.merckgroup.com/en/legal-disclaimer/mandatories/mandatories-france.html
Merck Santé S.A.S., 37 Rue Saint-Romain, 69008 Lyon, France ඔය ඇඩ්රස් එක කාඩ් එකෙත් ගහල තියෙනවනෙ. උබ මොනවයෙ පෙට්ටිද බලන්නෙ?

Melmet and Metformin කියන්නේ දෙකක් ද? එකක් ද?පාමසියෙ කෙනා බොලුවක් කිව්ව වගේ...
නෑ නෑ එයාට වැරදීමක් වෙන්න ඇති..
අපේ අම්මට දෙන්නෙ Melmet
දෙකම එකයිMelmet and Metformin කියන්නේ දෙකක් ද? එකක් ද?