GLUCOPHAGE ජර්මන්ද?

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    පාමසියෙ කෙනා බොලුවක් කිව්ව වගේ...
    නෑ නෑ එයාට වැරදීමක් වෙන්න ඇති..

    අපේ අම්මට දෙන්නෙ Melmet
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Mokakda uba search kare
    සොරි මට වැරදුණා
    ඔලු බක්කො උඹ හරි
    @olu bakka
    මම පෙට්ටිය බැලුවෙ නෑ බං
    නිකං සර්ච් කලා විතරයි 😅
     
    Last edited:

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Mkkd itin pakistan company eka? Uba kohenda ehema company ekak hoyagatte?
    පෙට්ටියෙ ගහල තියෙනව
    අනික ගූගල් කරල බලන්න පුලුවන්නෙ බං
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    පෙට්ටියෙ ගහල තියෙනව
    අනික ගූගල් කරල බලන්න පුලුවන්නෙ බං
    ලංකාවෙ ගන්න තිබ්බ Glucophage ගහන්නෙ France වල තියෙන Merck Santé S.A.S කියන Merck Group එකේ subsidiary එකෙන්. Merck Group එක Germany based company එකක්.

    https://www.merckgroup.com/en/legal-disclaimer/mandatories/mandatories-france.html

    Merck Santé S.A.S., 37 Rue Saint-Romain, 69008 Lyon, France ඔය ඇඩ්‍රස් එක කාඩ් එකෙත් ගහල තියෙනවනෙ. උබ මොනවයෙ පෙට්ටිද බලන්නෙ?
     
    • Love
    • Like
    Reactions: gamerlk and Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ලංකාවෙ ගන්න තිබ්බ Glucophage ගහන්නෙ France වල තියෙන Merck Santé S.A.S කියන Merck Group එකේ subsidiary එකෙන්. Merck Group එක Germany based company එකක්.

    https://www.merckgroup.com/en/legal-disclaimer/mandatories/mandatories-france.html

    Merck Santé S.A.S., 37 Rue Saint-Romain, 69008 Lyon, France ඔය ඇඩ්‍රස් එක කාඩ් එකෙත් ගහල තියෙනවනෙ. උබ මොනවයෙ පෙට්ටිද බලන්නෙ?
    සොරි මචං උඹ හරි (y)
    මට වැරදුණා :(
     
    • Like
    Reactions: olu bakka