Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,321
    113
    automatic water fountain එකක් හදන්න වතුර බෝතලේකට බටයක් සෙට් කරා වැඩේ හරියන්නෙ නෑ හයි කරපු තැන සිදුර සීල් වෙන්න කවර් වෙන්නෙ නැති නිසා. එහෙම තැනක හිදැස් වහන්න use කරන්න පුලුවන් glue එකක් තියෙනවද?
     
    • Like
    Reactions: kinkon and NRTG