automatic water fountain එකක් හදන්න වතුර බෝතලේකට බටයක් සෙට් කරා වැඩේ හරියන්නෙ නෑ හයි කරපු තැන සිදුර සීල් වෙන්න කවර් වෙන්නෙ නැති නිසා. එහෙම තැනක හිදැස් වහන්න use කරන්න පුලුවන් glue එකක් තියෙනවද?
ඔයිට වැඩිය හොඳයි පාප්ප ටිකක් ගාන්න කිව්වනම් ..........silicon related paste, glue etc
Plastic cement kiyanne monawada ban ?ඔයිට වැඩිය හොඳයි පාප්ප ටිකක් ගාන්න කිව්වනම් ..........
Plastic cement, Epoxies තමයි හරියන්නේ
අපි ඔය එස්ලෝන් ගම් කියලා PVC බට අලවන්නෙත් ඔකේ එක ප්රභේදයක්Plastic cement kiyanne monawada ban ?