අලුත් කිව්වට මේක ගොඩක් අලුත් දෙයක් නන් නෙමෙයි
ගොඩක් අය දන්නවත් ඇති 

ඒත් සමහරුන්ගෙන් ඇහුවම තාම මේක ගැන දන්නේ නෑ කියලා කියනවා. අන්න ඒ කස්ටියට මේක වැදගත් වෙයි....

හරි සාමාන්‍යයෙන් Gmail එකට ගියාම එන්නේ මේ වගේනේ inbox එක (ඔක්කොම mails එක ගොඩේ අච්චාරුවක් වගේ
)

හරි දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. settings වලට ගිහින් මේකේ තියෙනවා වගේ configure inbox එක click කරන්න
දැන් එන menu එකේ ඔක්කොම ටික tick කරලා save කරන්න
දැන් inbox එකට ගිහින් බලන්න ඔක්කොම mails ටික ලස්සනට categories වලට organize වෙලා තියෙන හැටි.....

personal mails තියෙන්නේ primary tab එකේ

පොඩි සිද්දියක් තියෙන්නේ ඒත් මේක නිසා mails කියවන එක සෑහෙන්න පහසු වෙනවා.
අත්‍යවශ්‍ය ඒවා ලේසියෙන් අඳුරගන්නත් පුලුවන්...

Last edited:

kawuda gmail use karanne?