Gmail අලුතෙන් හදන්න බෑනේ

tKia

Well-known member
  • May 3, 2023
    513
    817
    93
    Dialog වල මොකක් හරි අව්ලක් තියෙනවා. මම Microsoft account එකක් unlock කරන්න මගේ අවුරුදු 13 පරණ dialog no එක දුන්නා වැඩකලේ නැ. දුන්න එක dialog no එකක් වත් වැඩ කලේ නැ. Mobitel no එකක් වැඩ කළා. Xiaomi router එකකට Xiaomi account එකක් හදන්න ගිහිනුත් dialog no එක වැඩ කලේ නැ. Mobitel no එක දුන්නම හරි ගිය
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    phone eken not a robot kyla confirm krnna illnwa
    issra illuwe na
    phone number eka dunnama too many time kyla enwa
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    G mail අලුතෙන් හදන්න බෑනේ මචන්. අලුත්ම ෆොන් නම්බර් එකක් දුන්නත් "This phone number cannot be used for verification." මේක එනවා..
    කොල්ලෙක් අලුතෙන් ෆෝන් එකක් අරගෙන ඌට Gmail එකක් හදලා දෙන්න බැරුව අනාත වෙලා ඉන්නේ..
    Same here 😒
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    1. වෙන phone එකක YouTube app එකට ගිහින් අලුත් account එකක් හදන්න. Phone numbers ඉල්ලන තැන skip කරන්න.

    2. සමහර වෙලාවට browser එකේ incognito mode එකෙන් හදද්දිත් phone number එක skip කරන්න පුළුවන්.

    3. නැත්නම් Aliexpress වගේ site එකකට log වෙද්දි අලුතෙන් gmail එකක් හදන්න. එතකොටත් phone number එක skip කරලා හදාගන්න පුළුවන්. මේකත් හැම වෙලාවෙම බෑ හැබැයි..
    මොන ඒස කමක්ද ඒ..ඇයිවටේ යන්නේ..හරි හමන් විස්දුමක් ඕන නේ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1. වෙන phone එකක YouTube app එකට ගිහින් අලුත් account එකක් හදන්න. Phone numbers ඉල්ලන තැන skip කරන්න.

    2. සමහර වෙලාවට browser එකේ incognito mode එකෙන් හදද්දිත් phone number එක skip කරන්න පුළුවන්.

    3. නැත්නම් Aliexpress වගේ site එකකට log වෙද්දි අලුතෙන් gmail එකක් හදන්න. එතකොටත් phone number එක skip කරලා හදාගන්න පුළුවන්. මේකත් හැම වෙලාවෙම බෑ හැබැයි..
    Thanks 👍
    Youtube එකෙන් හරිගියා
     
    • Like
    • Love
    Reactions: kinkon and Geshi95
    මොන ඒස කමක්ද ඒ..ඇයිවටේ යන්නේ..හරි හමන් විස්දුමක් ඕන නේ
    ඔයාට නෙමේනෙ විසදුම දුන්නේ.. අනුන්ගෙ ඒවා අරන් වැලලෙන්න හදන්නෙපා නේ.. ඕන අයට විසදුම ලැබිලා නේ. එච්චරයිනෙ ඕනේ.. නේ.