Mobitel number වලින් තාම අලුත් gmail හදන්න බැරි ද?

Media1

Active member
  • Sep 9, 2022
    151
    186
    43
    "This phone number cannot be used for verification"
    "There was a problem verifying your phone number" වගේ error එනවා. තාම ලංකාවේ numbers වලට gmail හදන්න බැරි අවුලක් තියෙනවා ද?
     

    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    දැන් හදන්න බෑ. SLTMobitel. ලංකාවෙ tech giant
    Thanks. කියලා වැඩක් නෑ ඉතින්. මම දැන් customer care කතා කරා. එහෙම අවුලක් නෑ කියනවා😂
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    හැබැ‍යි 2 ෆැක්ටර් ඕතරයිසේශන් එකට නම්බර් එක ඇඩ් කරන්න නම් පුලුහන්. මම මේ දැන් කලා (btw, why do you need a phone number to create a google account?)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Thanks. කියලා වැඩක් නෑ ඉතින්. මම දැන් customer care කතා කරා. එහෙම අවුලක් නෑ කියනවා😂
    man maasekata kalin try karaddi not supported kiyala awa. 2025 nan try kare na